Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

හස්බන්ඩ් රට නිසා බබෙක් හදන්න කලින් මම රුවන්වැලි සෑයට ගිහින් ආත්මෙකට ආරාධනා කලා-නිරෝෂා තලගල

Posted on February 14, 2023February 14, 2023

නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන අපි කවුරුත් ආදරය කරන ඒ සුරූපිනිය තමයි නිරෝෂා තලගල කියන්නේ. පුංචි තිරය හරහා එකිනෙකට වෙනස් වුණු චරිත හරහා අපේ ආලින්දයට එන නිරෝෂා තලගල මේ වන විට පුංචි තිරය හරහා දැක ගන්න ලැබෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යය හරහා.

ගග ළග කඩේ සබීතා විදියට තමයි නිරෝෂා දක්ෂ රංගනයක යෙදෙන්නේ. ඉතින් නිරෝෂා තලගල අපේ ආදරණීය කලා ශිල්පිනිය නර්තනයටත් උපන් හපන්කම් දක්වනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම ඇය මේ වන විට උතුම් මව් පදවිය ලබා ගෙන තියෙන්නේ. ඉතින් ඇය ඇගේ සුන්දර කැදැල්ල හැඩ කරන්න ආව ඒ අමුත්තිය ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ වගේ අදහසක්.

” මම විවාහ වෙලා අවුරුදු 12 කින් තමයි බබෙක් හැදුවේ. මොකද මම විවාහ වෙලා අවුරුදු 11ක්ම හස්බන්ඩ් හිටියෙ රට. මම බුද්ධාගමේ නිසා හොදට කර්මය එහෙම විශ්වාස කරනවා. ඉතින් බබෙක් හදන්න කලින් මම රුවන්වැලි සෑයට ගිහින් ආත්මෙකට ආරාධනා කලා. මට හම්බවෙන්න කලින්ම මම හිතා ගත්තා මට ලැබෙන්නෙ දුවක් කියලා.

ඒ ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා.’’ ඉතින් ඒ විදියටයි නිරෝෂා තලගල අපේ අදරණීය රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ. දරුවා දවසින් දවස ලොකු වෙන හැටි හරිම ආසාවෙන් බලන් ඉන්න ආදරණීය අම්මා කෙනෙක් තමයි ඇය.

පසුගිය ලිපියෙන්

මගේ ප්‍රේමනීය ජවනිකා ටීවී එකේ යද්දි අම්මා සමහර වෙලාවට එතනින් නැගිටලා යනවා -සචින් චතුරංග

රංගන ක්ෂේත්‍රය තුළ අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් විදිහට මේ දිනවල ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහු සචින් චතුරංග. පාරදිගේ ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කරන චරිත යත් ලංවී ටෙලි නාට්‍යය ඔහු නිරූපණය කරන චරිතයත් නිසා තමයි මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේ සුන්දර කලා කරුවාට ලැබෙන්නේ. ඇත්තටම ඔහු ප්‍රේමනීය ජවනිකා කරන්නේ හරිම හුරු පුරුදු චරිතයක් විදිහට.

සැබෑ ජීවිතයේ පෙම්වතෙක් වෙන නිසා සචින් සඳහන් කරන්නේ ඔහුට ඔහුගේ අත්දැකීම් සමහර ප්‍රේමණීය ජවනිකාත් සාර්ථක ව කරන්න ලොකු උදව්වක් වුණා කියලයි. “මම පෙම්වතෙක් එකේ මගේ සැබෑ ජීවිතය අත්දැකීම් ඒ චරිතය වෙනුවෙන් උපයෝගී වෙන්න ඇති.මොකද සචින් කියන්නේ හරිම ආදරණීය චරිතයක් හැම වෙලාවෙම ආදරය හොයනවා ආදරය ගොඩක් බලාපොරොත්තු වෙනවා.මට ගොඩක් ලැබෙන්න කළු චරිත තමයි නමුත් මම චරිත වලට කැමති සුදු චරිත වලට වඩා.

ගොඩක් අය අද සමාජ ආදරේ කරන්න සුදු චරිත වලට වඩා කළු චරිත වලට” එවිදිහට අදහස් දක්වන ඔහු සඳහන් කරන්නේ සුදු චරිතයක් ලැබුණොත් ඒ ඒක පිළිගන්නත් ඔහු දෙපාරක් හිතන්නේ නැහැ කියන දේ.ඒකට හේතුව ඔහු කැමති නැහැ නැහැයිලු එකම චරිතයකට කොටු වෙලා රංගනය ඒකාකාරී කරන්න.ඒ වගේම සච්න් කියන විදිහට රංගන ශිල්පියෙක් උනහම ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් නිරූපණය කිරීමට හැකි කුසලතාවයක් තිබිය යුතුමයි.

සචින්ගේ ප්‍රේමයේ රංගනයන් බොහෝ අවස්ථාවල දේ පුංචි තිරය තුළ දිගහැරෙන විට ඇත්තටම අතරම ඔහු ඒ ආකාරයෙන් රඟපානවා ගෙදර අය බලනවද ඒවාට ලැබෙන ප්‍රතිචාර කොහොම ද කියලා අහපුවාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්. “එයාලා බලනවා ප්‍රතිචාර හොඳයි මගේ තාත්තා නම් කලා ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. ඒ නිසා ප්‍රේමණීය රංගන වලට එතරම් ප්‍රශ්නයක් නැහැ.

සමහර වෙලාවට ටීවී එක බල බලා ඉද්දි අම්මා නම් ඒ රංගනයන් යද්දි නැගිටලා යන අවස්ථා තියෙනවා.” බොහෝ දෙනෙක්ගෙන් අද වන විටත් ඔහුට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා ලු මේ නිරූපණය කරන චරිත වලට.සචින්ට හොඳට ගායනා කරන්නත් පුළුවන්.එනිසාම සංගීතය පැත්තෙනුත් සංගීත කණ්ඩායමක් එකක් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ඔහු සඳහන් කළා.ඒ සියළුම වැඩකටයුතු සියලුම වැඩ කටයුතුත් එක්ක රංගනය සහ සංගීතය කියන සියලු දේ තුළින් අලුත් අළුත් දෙයක් ප්‍රේක්ෂකයන්ට දායාද කරන්න ඔහු සූදානමින්

Post Views: 26,088

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes