Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

විවාහ යෝජනා ගොඩක් එනවා. විවාහය ගැන හිතන්න මට වෙලාවක් නැහැ – දුෂේනි මියුරංගි

Posted on February 20, 2023February 20, 2023

එකිනෙකට වෙනස් චරිත දෙකක් එකම ටෙලිනාට්‍යයක නිරූපණය කිරීම මගින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තු ඇය පාර දිගේ ටෙලිනාට්‍යයේ සරනි සහ බන්ටි කියන චරිත දෙක අපුරුවට  රඟදක්වන රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි. පසුගිය දවසක මේ සුන්දර කලාකාරිනිය සුමති සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලබන්නත් වාසනාවන්ත වුණා. ඇය ජනතාවගේ හදවතේ මේ ඉන්න නිළියක් බවට  ඉතින් තවත් මොකටද උදාහරණ. මේ සුන්දර ජයග්‍රහණය සම්බන්ධයෙන් දුෂේනි තමන්ගෙ සතුට වචන බවට පෙරළුවේ මේ විදිහටයි.

“ජනප්‍රියම සම්මානය ලැබීම තුළ ප්‍රේක්ෂකයන් මාව වැළඳගත්තා කියන්න සාක්ෂි ලැබුණු හා සමානයි.ඒ ගැන මට ගොඩක් සතුටුයි.ක්ෂේත්‍රයට මම් අලුත් නිසා එවැනි සම්මානයක් ලැබීම ගැන මටම පුදුමයි.සුමති සම්මාන උලෙලට ඒ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා.පාරදිගේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වී දැනට අවුරුදු දෙකක් එදා ඉඳලා හැමදේම හොඳ විදියට සිද්ධ වුණා”

මේකෙ නිර්මාණය තමයි ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වෙලා තියෙන්නෙ ශිවගුරුනාදන් කෙනා දක්ෂ වරයා යටතේ කටයුතු කරන ඇය සඳහන් කරන්නේ පාරදිගේ ටෙලි නාට්‍ය නිසා මේ වෙද්දි නොයෙකුත් ආකාරයේ චරිතයක් නිරූපණය කිරීමට ඇයට ආරාධනා ලැබිලා තියෙනවා කියලා.

නමුත්  එකම ආකාරයේ චරිත නිරූපණය කරන්න ඇය සූදානම් නැහැ.ඒ නිසා ලැබුණු ආරාධනා ගොඩක් ඈ ප්‍රතික්ෂේප කරලා තියෙනවා.ඒ වගේම වෙනස් වෙනස්ම ආකාරයේ නිර්මාණයක් හම්බ වුනොත් අනිවාර්යයෙන්ම රංගනයෙන් දායකත්වය දක්වනවා කියලත් දුෂේනි සඳහන් කළා.

ඇය කාලයක් ඉන්දියාවේ මුම්බායි වල තමයි හිටියෙ.දුෂේනි කියන විදිහට ශ්‍රී ලංකාවේ කලාව හොඳ වුණත් අපිට හොඳ නිර්මාණ වල හොඳ පිටපත් වල අඩුවක් තියෙනවා කියලයි ඇය කියන්නේ. නිර්මාණය හොඳයි නම්  අඩු වියදමකින් වුණත් එය නිර්මාණය ගුණාත්මක නිර්මාණයක් බවට පත් කරන්නත් පුළුවන් කියලා ඇය අවසානයේ සඳහන් කළා.

ඒ වගේම තමයි මේ සුන්දර රංගන ශිල්පිනියගේ අත ගන්නා ආදරණීය පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියන එක තමයි මේ දවස් වල ගොඩක් දෙනෙක් ප්‍රශ්නේ.දැන්ම විවාහ වෙන්නෙ නැද්ද පෙම්වතෙක් ඉන්නවද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක් එවගේම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් ළඟදි විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ.මම මේ වෙලාවේ පළමු තැන ලබා දෙන රංගන ජීවිතයට විවාහය ගැන හිතන්නවත් මට වෙලාවක් නැහැ.රංගන ජීවිතය තමයි මම මේ වෙලාවේ විවාහ කරගෙන ඉන්නෙ.ගොඩක් විවාහ යෝජනා ලැබෙනවා නමුත් කෙනෙක්ට මගේ හිත ඇදිලා යන්න ඕනේ.හිත ගියතැන මාලිගාව කියනවා නේ එහෙම හිත ගිය ගිය තැනක මාලිගාවක් හදා ගත්තොත් ඒක මං ලංකාවටම කියනවා.”

ඉතින් අවසානයේ ඇයට හිතගිය ආදරණීය තැනක නවතින්නට වාසනාව ලැබේවා කියා අපි එක සිතින් පාර්තනා  කරන්නෙමු.

Post Views: 4,891

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes