Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඕක ඔහොම නෙවෙයි කරන්නේ කියලා එයා තමයි මට කියලා දීලා මාව හදා ගත්තෙ – සංගීත් සතරසිංහ

Posted on February 22, 2023February 22, 2023

මේ වන විට මුළු ලංකාවෙම ආදරය දිනාගෙන සිටින ආදරනීය යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ.මුලදී හැමෝම හිතාගෙන හිටියේ ඔවුන් දෙපළ හොඳම යහළුවෝ කියලයි.ඊටත් පස්සෙ තමයි දැනගත්තෙ ඔවුන් දෙපළ ආදරවන්තයින් කියලා.මේ නිසාම මෙදාපාර ආදරවන්තයින්ගේ දිනයට ඔවුන් දෙපළ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම රූපවාහිනී වැඩසටහන් හරහා ද නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වුණා.

බොහෝ දෙනෙක් අදහස් දක්වන අන්දමට ඔවුන් එකිනෙකා විට පුදුමාකාර ආදරයක් දක්වනවා. පසුගිය දවසක ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවති රූපවාහිනී වැඩසටහනක් සඳහා ඔවුන් දෙපළ එක්වී සිටි අතර මෙහිදී මේ විදියට අදහස් දක්වා සිටියා. “මුලින්ම මේ ගමන අපි පටන් ගත්තෙ යහළුවෝ විදිහට.අපි දෙන්නගෙ තියෙන අඩුපාඩු මොනවද කියලා අපි හොඳටම හොදටම දැනගෙන හිටියා.ඒක නිසාම තමයි අපි දෙන්නගෙ බැඳීම ගොඩක් ශක්තිමත් උනේ. ඒ වගේම මගේ තිබුණු අඩුපාඩු ගොඩක් හදාගන්න සංගීත් උදව් කළා.

අපි දෙන්නගෙ ඒ බැඳීම ගැන ලංකාවම දැන ගන්නකොට අපි ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි.” ඒ වගේම සංගීත් මේ විදිහට අදහස් දක්වා සිටියා. “මට දිනිති කතා කළේ සංගා කියලා. ක්ෂේත්‍රයේ දී එයා විතරයි මට එහෙම කතා කළේ.ඇත්තටම මගෙ ගොඩක් දේවල් හදන්න තිබුණා.දිනිතිගේ මට්ටමෙන් බලනකොට මම එයාගේ මට්ටමට නෙවෙයි හිටියේ.ඕක මෙහෙම නෙවෙයි කරන්නේ කියලා එයා තමයි මට කියලා දීලා මාව හදා ගත්තෙ.සාමාන්‍යයෙන් මම දේවල් ගැන වැඩිය හිතන කෙනෙක් නෙවෙයි.

ඔය විදිහට අපි දෙන්නම තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යනකොට සමාජයෙන් එන අපහාස කරපු ඉදිරියේදී අපි දෙන්නා ඒවට මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙලා හිටිය.” ඉතින් මේ විදිහට තමයි ඔවුන් තමන්ගේ අදහස් විවෘතව දක්වා සිටියේ.ඔවුන් දෙපලට අපි මුළු හදවතින්ම සුබ පැතුම් එකතු කොට සිටිනවා.

සංගීත් සතරසිංහ පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

සංගා කියන්නද?ලසිත් කියන්නද?ලසාකියන්නද? කැමති නමකින් කතා කරන්න පුළුවනි දෙන්නම කී නාට්‍ය සහ නසා කියලා වැඩි දෙනෙක් කියන කියනවා උඹ ජීවිතේට වඩා ලගින්ම ලගින්ම කෙනා මට කියන්නෙ සංගා කියලයි සංගිත් නිසා ගැහැණු ලමුන් පිස්සු වැටිලා වගේ නේද? ගැහැණු ළමයින් විතරක්ම නෙවෙයි පොදුවේ සෑම කෙනෙක්ම වගේ ඒහොඳින් ඒ චරිතය ආදරයෙන් වැලදගෙන තිබෙන බව පෙනෙනවා එළියට බැස්සම තිබෙන ඒ ප්‍රතිචාරය බව කියන්න පුළුවන්

කලින් ඩීජේ කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවද? නැහැ නැහැ ඩීජේ කරන යාලුවෝ නම් දන්නවා ඒ වගේම ඩිජිටල් තාක්ෂණය භාණ්ඩ ගැන එහෙම දන්නවා මොකද මම හැදෑරුවේ මෘදුකාංග ඉන්ජිනෙවෘ වංශය හැබැයි තාවම එහි උපාදිය උවරකරලා නෑ  ඒ නිසා එහෙන් මෙහෙන් ගන්නද ඒක චරිතය රඟපාන්නට පෙර ටිකක් ස්ටඩි කලා. මෘදුකාංග ඉංජිනේරු අංශය ගැන හදාරන ආවා? ඒකට හේතුව උනේ සිරස මැන්ට් හන්ට් තරගයේදී Mr.පර්සනැල්ටි විමත් එක්කමයි.ඊට පෙර redio ඩබින් ආර්ටිස් කෙනෙක් විදියට තාත්තා එක්ක මේ ෆිල්ම් එකට ආවේ.ඉන්පසු tv presenter කෙනෙක් ලෙසත් කටයුතු කළා.ඊට පසු තමයි මැන් හන්ට් ගියේ.ඉන් පසුවත් නිවේදකයකු ලෙස කටයුතු කළා මම ඉගෙන ගත්ත කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්.ඒ කාලේ නාට්‍ය එහෙම කළාඒ වටපිටාව එක්ක රංගනයට එන්න ආසාව තිබුණි.නිවේදනයෙන් රංගනයට ආවේ ඒ ආසාව සහ මෙතෙක් ආ ගමනේ ඵලයක් විදියට.

මීට පෙර විකාශනය වූ වූ රන්තිලිවැව,කුසුමා සහ දේවි,පැණි කුරුල්ලෝ,හිරු ඇවිදින් මෙ වග්ව් නාට්‍ය ගණනාවක රඟපෑවත් කී නාටයයේ චරිතය ඒ ඔක්කොටම වඩා වෙනස්ම විදියක් නේද යෝ? වෙනස්ම විදිය ලංකා යාලුවන්ට කතා කරන්න julio කියලා තමා නිවසකට නිතරම එයා කතා කරන්නේ කොහොමත් මගේ වාසනාවට මේ දක්වා තිබුණ විවිධ චරිත දිව අයියා මේ පාරත් මට දුන්නෙ වෙනස්ම චරිතයක්.

යෝ..යෝ ඒ වගේ වචන සහ රිවස් එකට කතා කරන එක කොහොමද ඒ අදහස ආවේ? චරිතයට ප්‍රවේශ ප්‍රවේශ වීමට පෙර කොහොමද කරන්න මිල සිල්වා අයියා සහ සහය අයියා වෙත කතා කරගත්තා කතාකරගත්තා පිටපත සහ අයිතිය අයිතිය සමහර වෙලාවට දාන ඒවා සුභ අයියත් කියන දේ තියෙනව.දැන් මේ වෙනුවට නම් තව අයියා ගසන්න තව තවත් අයකුලස්සන තව තවත් අයකු කරමින් ලියන බව පෙන්වා මේ විදිහට කතා කරමු කියලා මම සිකයිගේ මුලින්ම ඇහුවම සහකාර අයියා එකට කැමති වුනේ ඊට පස්සේ එයාලා ලසාව ඔප දාලා ගත්තා.ප්‍රෙක්ශකයන්ට ඒක වෙනස්ම අත්දැකීමක්.හැබැයි රඟපාද්දී එක ලෙහෙසි නෑ.දෙබස් මතක තියාගන්න ඕන ඒ චැලෙන්ජ් එක මම බාර ගත්තා මටත් ඒ විදිය ජීරනය වෙලා.සමහර වෙලාවට ගෙදර ආවම ගෙදර අයටත් කතා කරන්න රිවස් එකට.

මගෙ මැණික ගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද රිවස් එකට කතාකරද්දී? සමහර වෙලාවට වැරැද්ද වෙලා එයාට කතා කරන්න තිබ්බ එකට එතකොට එයා ඇයි මොකද ලසා ද කියලා අහනවා දැන් ඉතින් ඔය ආදරේ හංගන්න දෙයක් නැහැ මේ වගේ මැණික කතා කරන්නේ සංගා කියලද? ඉස්සර ඉදලම එයා කතා කලේ සංගා කියලා අපි යාළුවො විදියට කාලයයෙත් දිගටම කතා කළේ විදිහට දැන් නම් ඉතින් බබී ,පැටියෝ,බේබී එක එක නම් කියනවා.

දිනිති මේ චරිත ගැන මොනවද කියන්නේ? අසෝක චරිතය dini හරියට විඳින මා පෙන්නවා කොහොමටත් මම දායක වන දේ බලන ඒ කරන දේ තවත් හැඩ කරගන්න බබී මේක මේ විදියට කළොත් අර විදියට කළොත් හොඳයි නේද කියලා කියනවා කරන හරියට අගය කරනවා නම් හරිද දිරිමත් කරනවා එයාගෙන්ම තමයි වැඩිපුරම පැසසුම් ලැබෙන්නෙ.

දිනිතු සහ සංගා ගේ මේ ආදරය ගැන කොහොමද? මගේ ජීවිතයට මෙච්චර කල් ආවේ බලෙන් මගෙ ජීවිතයට ඇවිල්ලා බලෙන් ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙච්ච අය.දිනී කියන්නෙ මගින් විනාශ බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි ඒ වගේ මම දකින ලස්සනම ගතිගුණ ඒක එයාගේ මහන්සියෙන් හොඳට ඉගෙන ඉගෙනගෙන biotechnology අංශයේ ඩිග්‍රි එකක් තියාගෙන හොඳ රස්සාවක් කරල එයාට එයාගේ දෙයක් හම්බ කරගන්න කෙනෙක්. මට එයාව හම්බ වෙන කොටත් එයාහොඳ ස්ථාවරයක ඉන්න කෙනෙක්. එයා මගෙන් ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නෙවෙයි.එයාගේ මම දකින ලස්සනම දේ ඒක.ඒ වගේම ස්ථාවර වෙලා  ස්වාධීන වූ දිනී  මගේ ජීවිතේ එක්ක ඉන්නෙ ඇත්තටම ආදරේට.අපි දෙන්නා අතර තියෙන බැඳීමට.මෙච්චර කල් මගේ ජීවිතයට බලෙන් ආව අය වගේ නෙවෙයි.මගේ ජීවිතේට මම තමයි දිනිව තෝරා ගත්තේ තෝරා ගත්තේ තම කැමැත්තෙන් තෝරා ගත්ත කෙනා දිනී.

දිනි ඔබගෙන් ඩිපෙන්ඩ්  නොවෙනවා වගේම උඹත් ස්වාධීන නැගීසිටින කෙනෙක්ද? මට කොහෙත්ම දිනිගෙන් ඩිපෙන්ඩ් වෙන්න ඕනෑ නැහැ.මාත් එහෙම ගමනක් ගිය කෙනෙක්.දිනි මගෙ ජීවිතයට ආවට පස්සෙ අපි දෙන්නා එකතු වෙලා වගේම දිනි නිසා මගේ ජිවිතේ බොහොම සක්සස් කර ගන්නවා.ඇත්තටම මගෙ ජිවිතයේ මට වඩා ඉහලින් ඉන්න කෙනෙක් දිනි.මගෙ ජිවිතයට ඇවිත් මම හිටපු තත්වයෙන් මාව උඩට ගත්තා.මගෙ ලයිඩ් ස්ටැන්ට්ඩ් එක ඉහලට ගත්තා.සංගීත් සතරසිංහ කියන කෙනාගේ ජීවිතයට වටිනාකමක් දුන්න කෙනෙක්.මම මාර තැනකින් උස්සලාතිබ්බ මගේ සාර්ථකත්වය නිතරම දැක්කා. එහෙම කෙනෙක් මට මීට පෙර හම්බ වෙලා නෑ.මගේ ජීවිතයට හම්බවෙච්ච හොඳම කෙනා මම තෝරා ගත්ත හොඳම කෙනා එයට මගින් අමුතුවෙන් දෙන්න දෙයක් තිබුණෙ නැහැ ඒ වගේම එයාට හැමදේම තියෙන කෙනෙක් හේතුවෙන් මට එයාට දෙන්න දෙයක් නැහැ.

Post Views: 5,612

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes