Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මගෙ පස්සෙන් එන පිරිමින්ට කොල් කරලා දෝණිගෙන් ඈත් වෙයන් කියලා තර්ජනය කරනවා-සජී මොහොට්ටිගේ

Posted on March 1, 2023March 1, 2023

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යය හරහා රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ. ඒ වගේම ඇය නිවේදිකාවක් විදිහට අපේ රටේ අතිශය ජනප්‍රිය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය රඟපාන්න ආස නිසා රංගන ක්ෂේත්‍රයට ආවට නිවේදන කටයුතු පැත්තකින් තියලා නම් නැහැ කියලයි ඇය කියන්නේ.

හැබැයි ඇය මේ දවස්වල ගොඩක් ආසාවෙන් වගේම සතුටින්ම කරන දේ තමයිලු රඟපෑම කියන්නෙ. ඒ වගේම කලින් ඉඳලම ගොඩක්දෙනා ඇයගෙන් අහපු දෙයක් තමයිලු ඇයි ඇය රංගන ක්ෂේත්‍රයට එන්නෙ නැත්තෙ කියලා. ඉතින් ඒ නිසාම ඇය නිළියක් වෙලා රඟපානකන් බලාගෙන හිටපු හැමෝගෙන්ම මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ගොඩක් සතුටුයිලු ඒ විදිහෙ ප්‍රතිචාර ලැබෙන එක ගැන. කොහොම නමුත් නිවේදන කටයුතු තමයිලු ඇයගේ අංක එක. ඉතින් මේ වෙද්දි ඇයට තවත් ටෙලි නාට්‍යයවලට ආරාධනා ලැබුනත් නිවේදන කටයුතු එක්ක සමබර කරගෙන රංගන කටයුතු කරන්න ඕන නිසා ඒ ආරාධනාවලට තාම උත්තර දුන්නෙ නැහැ කියලත් සජී කියනවා.

ඒ වගේම ගොඩක් දෙනෙක් නිතරම ඇයගෙන් අහන ප්‍රශ්නයක් තමයිලු ඇය කොහොමද ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කියලා. ඉතින් මොන වැඩේ තිබුණත් ඇය හැමදාම විනාඩි 40ක් ව්‍යායාම කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මාධ්‍යය වෘත්තියේ වැඩ කටයුතු එක්ක සමහර දවස්වලට ඇය ගෙදර එන්න රෑ වුනත් එහෙම රෑවෙලා ගෙදර ආපු දාටත් ව්‍යායාම කරලා තමයිලු ඇය නින්දට යන්නෙ. ඒ නිසා ඇයගේ ඇඟ සිහින්වෙලා ලස්සනට හැදිලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි සංසන්දනය කරලා හදපු ඡායාරූපයක් සමාජ මාධ්‍යයවල ප්‍රසිද්ධ කරලා සමහරු කියන්න උත්සාහ කළාලු ඇය ලස්සන වෙලා තියෙන්නෙ කෘතිම ක්‍රමවලින් කියලා.

ඉතින් ඕනෑම කෙනෙක් හැමදාම එකම විදිහට ඉන්නෙ නැති නිසා කාලෙත් එක්ක ඇඟපත, ඇඟේ පාට වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයට ඒ ඡායාරූප ගැන දුකක්වත් තරහක්වත් හිතුණෙ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇත්තටම ඇයට ආඩම්බර හිතුණාලු ඉස්සරට වැඩිය ඇය දැන් ලස්සනවෙලා තියන එක ගැන. ඒ වගේම ආදරය කියන්නෙ විඳින්න ඕන දෙයක් නිසා විඳිනවද විඳවනවද කියන එක තීරණය වෙන්නෙ තෝරගන්න කෙනා එක්ක කියලයි ඇය කියන්නේ.

ඒ නිසා ආදරය කරන්න කෙනෙක් තෝරගනිද්දි හොදට හිතලා තෝරගන්න ඕන කියලත් ඇය කියනවා. ඉතින් ඇයට දැන් ප්‍රේම ආරාධනා නම් ඕන තරම් එනවාලු. ඒ අතර අඳුරන්නෙවත් නැතිව ඇයට ආදරය කරන අය ඉන්නවා කියලත් ඇය කියනවා. සමහරු ඇය ආශ්‍රය කරන පිරිමි යාළුවන්ට කතාකරලා ඇයගෙන් ඈත්වෙලා ඉන්න කියලා තර්ජනය කරන අවස්ථාත් තියනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයව තේරුම් අරන් ඇයගේ ගමනට සහයෝගය දෙන ආදරණීය කෙනෙක් හම්බවුණොත් ඇය ඔහුව පෙම්වතා කරගන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 4,933

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes