Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

තාත්තා ඉස්කෝලෙ තව අම්මා කෙනෙක් එක්ක යාලුයි.ඒ දේවල් හොඳ නැති නිසා තමයි මම එළියට ආවේ-නිල්මිණි තෙන්නකෝන්

Posted on March 4, 2023March 4, 2023

නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබව වසඟයට ගත්ත කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. ඒ වගේම ඇගේ දියණිය තමයි ස්වේතා.. දියණිය වෙනුවෙන් මහ ගොඩක් කැපකිරීම් කරන නිල්මිණි නිරන්තරයෙන් මාපියන්ට උපදෙස් එහෙමත් ලබා දෙනවා. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් කියූ කතාවක්.. “මේ සිද්ධිය වුණේ කාලෙකට කලින් නුගේගොඩ ඉස්කෝලයක් ඉස්සරහා..

එදා නෙට් බෝල් මැච් එකක්. බස් එකක් නවත්තල තියනව දැක්කා. සෙල්ලම් කරන ළමෙක් කොණ්ඩෙ අවුල් කරගෙන ඉන්නවා දැක්කා. මම කාර් එකේ ගිහින් බලද්දි දැක්කා ලේඩි කෙනෙකුත් ඉන්නවා.. එතකොට දැක්කේ ඒ තාත්තා බස් එක ළඟ දාගෙන අර අම්මට ගහනවා. මට බලන් ඉන්න බෑ. අර ළමයා අඬනවා හයියෙන්.. මම හයියෙන් හෝන් එක තද කරන් හිටියා. දුව ඇවිල්ලා අම්මව තල්ලු කළා..

අම්මා අඬ අඬ ඇදුම හදාගෙන ඉස්සරහට ගියා…” “පස්සෙ මම ශටර් එක පහත් කරලා ඇහුවා කොහෙද යන්නෙ කියලා. එයා කලින් ඇඬුවට වඩා හයියෙන් ඇඬුවා. මම එයාව දාගත්තා වාහනයට. දුවයි තාත්තයි ඉස්කෝලෙ ඇතුළට ගියා.. මම අම්මට වතුර එකක් දීලා කිව්වා, ‘දුව ඉස්සරහා ඔහොම හැසිරෙන්න එපා, කියලා. ‘අනේ නෑ මිස්.. තාත්තා ඉස්කෝලෙ තව අම්මා කෙනෙක් එක්ක යාලුයි..’ කිව්වා…” “තාත්තා කියලා අම්මට එන්න එපා කියලා ඇතුළට.

පස්සෙ මම ඒ මනුස්සයට බේතුත් දාලා වාහනයක නඟ්ගලා යැව්වේ. ඒ එක ඛේදවාචකයක් විතරයි. එතන දරුවගේ ආරක්ෂාව නැතිවෙලා ඉවරයි. ඕක දැක්කොත් ළමෙක් කවදාවත් විවාහ වෙන් නෑ. ඒ වගේ දේවල් දකින්න හොඳ නැති නිසා තමයි 2003 මම එළියට ආවේ. නැත්නම් මගේ දුව මානසික ලෙඩෙක් වෙනවා..”

පසුගිය ලිපි

හැමෝගෙම ක්‍රෂ් එකට මම උම්මා දෙද්දී ගොඩක් අය ඉරිසියයි.සචින් අයියා ලඟට එද්දී මම වෙව්ලුවා-යසශ්‍රී කවිහාරි

මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන ජානු ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතයට පණ පොවමින් රංගන ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයගේ ගම මහනුවර නිසා කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් තමයි ඇය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ. කොහොම නමුත් පාසලේදීවත් ඇය කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ කියලයි ඇය කියන්නේ.

මොකද ඇය ඉස්සර ඉදන්ම ආසාවෙන් ඉදලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් මේක ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය වෙඩින් එකකට ගිහින් ගත්ත ෆොටෝ එකක් fb එකෙන් දැකලා තමයි ඇයට සමීර හසුන් රඟපාන්න කතා කරලා තියෙන්නේ. කොහොම නමුත් ඇයට fb එකවුන්ට් එකක්වත් නැති නිසා වෙන කවුරුහරි දාලා තිබුණ එකක් දැකලා තමයිලු ඇයව කන්ටැක් කරගෙන තියෙන්නේ. ඉතින් ඇය මීට පෙර රංගනයෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැති නිසා ඇයට කතා කළ දවසේ ගොඩක් සතුටු හිතුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට එකපාරටම අදහා ගන්නත් බැරි වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ ගෙදරට කිව්වම ඒ අයත් කැමති වෙලා ඇයගේ තාත්තම තමයිලු පළවෙනි දවසේ සමීරව හම්බෙන්න එක්කන් ගියේ. ඒ වගේම රංගනය ගැන ඇයට සචින් ගොඩක් දේවල් කියලා දුන්නා කියලයි ඇය කියන්නේ. ඉතින් මුල්ම දවසේ මුලින්ම ඇයට රඟපාන්න තිබ්බේ සචින් එක්ක නිසා පළවෙනි සැරේ ඇය සචින් ළඟට ගිහින් බයවෙලා වෙවුළන්න පටන් අරගෙන ආයේ පිටිපස්සට අවාලු. හැබැයි දැන් නම් ඔවුන් ගොඩක් හිතවත් නිසා ලොකු බයක් නැහැ කියලත් ඇය කියනවා.

ඒ වගේම පුංචි තිරයේ ඇයගේ පළමු පෙම්වතා තමයි සචින්. ඉතින් අදටත් ඇය රූපවාහිනී තිරයේ ඉන්නවා කියන එක සිහිනයක් වගේ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇත්ත ජීවිතේ ඇය තවම තනිකඩයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ගොඩක් සංවේදී කෙනෙක් නිසා ඇයට ඕනේ ඇයට ආදරේ ගොඩක් දෙන කෙනෙක් වගේම ඇයත් එක්ක ආදරෙන් ඇයගේ දේවල්වලට සහයෝගය දෙන එහෙ මෙහෙ ගිහින් කාලා බීලා සතුටින් ඉන්න කෙනෙක්ලු. ඒ වගේම ඇය කැමතිම නාට්‍යය පාර දිගේ කියලත් ඇය කියනවා.

ඉතින් ඒකෙ ඉන්න දුශේනි මියුරංගි තමයිලු ඇය කැමතිම නිළිය. ඒ වගේම නළුවන්ගෙන් නම් ඇය කැමතිම සචින්ට කියලයි ඇය කියන්නේ. ඉතින් මේ දවස්වල හැමෝම කැමති සචින්ට නිසා ඇයත් කැමති ඔහුටලු. ඒ වගේම ඇයට ගොඩක් සතුටුයිලු ඇයගේ මුල්ම නිර්මාණයේ ඔහුත් එක්කම රඟපාන්න ලැබීම ගැන. ඉතින් ඇයගේ යාළුවො පවා දැන් ඇයට රිප්ලයි කරනවාලු හැමෝගෙම ක්‍රෂ් එකට ඔයා උම්මා දෙනවා, එහෙම නම් බැහැ කියලා.

Post Views: 9,299

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes