Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

හැම පවුලකම ඉන්නවා පවුලේ අය කොටවලා ආත්ම තෘප්තියක් ලබන ස්ත්‍රී පරාණ මිලාන් මෙහෙම කියන්නේ කාටද

Posted on March 7, 2023March 7, 2023

මිලාන් සිල්වා මේ පුද්ගලයා කලාකරුවෙක් නොවුනත් පසුගිය කාලසීමාව පුරාවටම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කළා.   ඒකට හේතුව ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ  රංගන ශිල්පිනියක් වන  මාධවී ඇන්තනී සමඟ නිසයි.මේක මාදවීගේ දෙවැනි විවාහය. කොහොමහරි ඇයත් එක්ක ඉතාමත් සතුටින් ඔහු කාලයක් ජීවිතය ගත කළා.

  නමුත් අපිට පසුගිය කාල සීමාවේ අවාසනාවට අහන්න ලැබුණු කතාවක් තමයි මේ දෙන්නා විවාහයෙන් වෙන් වෙලා කියන දේ.ඇත්තටම ඒ ගැන ස්ථිර ම දෙයක් දෙන්නයි එක්කෙනෙක්වත් මාධ්‍යයට කියලා තිබ්බේ නැහැ.ඒ නිසා කවුරුත් ඒ ගැන චකිතයෙන් තමයි හිටියෙ.

නමුත් දැන් මාධවී ඒ ගැන විවෘතව අදහස් ඉදිරිපත් කරලා තිබුණා.ඒකට හේතුව ඇය තමන්ගේ ආදරණීය අලුත් පෙම්වතා සමඟ අලුත් ජීවිතයක් පටන් ගන්න තීරණය කරපු නිසා.ඔහු ක්ෂේත්‍රයේ නැගී එන රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල.කසුන් සහ මාධවී ගැන කටකතා එකිනෙක නිර්මාණය වෙන කාලෙකදි තමයි ඇය මොහු ගැන කියන්න පටන් ගත්තේ.කොහොමහරි මේ දෙන්නා ඉතාමත් ඉක්මනින් විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.ඇය මිලාන් ගෙන් වෙන් වුනත් මිලාන් කිසිම අවස්ථාවකදී ඇයට බැණ වැදීමක් කරලා නැහැ. කොටින්ම ඔහුගේ  මුහුණු පොතට සමහර පුද්ගලයන් මාදවීගේ සහ අලුත් පෙම්වතාගේ ඡායාරූප එකතු කරද්දී පවා ඔහු ඒ වෙනුවෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.

ඒ වගේම තමයි මේ සම්බන්ධතාවය නැති උනේ මුල ඉදන්ම තිබ්බ නොගැලපීම් නිසා කියලත් මාධවී සඳහන් කරලා තිබ්බා.ඉතින් තාමත් නිහඩ වෙලා ඉන්න වෙලාවක පසුගිය දවසක ඔහුගේ මුහුණ පොතේ හරි අපූරු පෝස්ට් එකක් පළ කරලා තිබුණා.මේක ඔහු මුහුණ දීපු   අත්දැකීම් නිසා පළකරපු  පෝස්ට් එකක් කියලා තමයි හැමෝම කියලා තිබ්බේ.ඒකේ සඳහන් වෙලා තිබුණේ පහත ආකාරයේ සටහනක්.

“හැම පවුලකම වගේ ඉන්නවා තමන්ගේ පවුලේම අය වත් කොටවලා හෙට අයටත් බොරු දේවල් කියලා ආත්ම තෘප්තියක් ලබන ස්ත්‍රි පරාණයක්.”

ඉතින් මේක ඔහු දැන් මේ මොන චේතනාවෙන්ම කියන්න අපි දන්නේ නැහැ.නමුත් ඔහුත් මේ වගේ සිදුවීමකට අනිවාර්යෙන්ම මුහුණ  දීලා ඇති.

Post Views: 4,966

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes