Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

සැමියා නිසයි මම රංගනයෙන් ඉවත් වුනේ,අන්තිමට මට රංගනයයි ආදරෙයි දෙකම නැති වුණා-මේනකා මධුවන්ති

Posted on March 7, 2023March 7, 2023

අපේ කළා ක්ෂේත්‍රය තුල සිටි දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි මේනක මධුවන්ති කියලා කියන්නේ. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නිර්නතරයෙන්ම කතා බහට ලක්වූ චරිතයක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. මොකද ඇය මොන විලාසිතාව කළත් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට මඩ ප්‍රහාර එල්ල කළා. කොහොම නමුත් නිරන්තරයෙන්ම රූපවාහිනිය ඔස්සේ දැකගන්න ලැබුණු ඇය ආදරය නිසා කලා ජීවිතය කැප කරලා කලාවෙනුත් ඈත් වෙලා දුරු රටක ජීවත් වෙන්න ගියා. නමුත් දැන් ඇයට ආදරයත් අහිමි වෙලා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇය දැන් ඉන්නේ ඩුබායිවල. ඒ වගේම ඇය මුලින්ම එහෙට ගියේ ඩිප්ලෝමා එකක් කරන්න වුනත් ඊට පස්සේ ඇයට හොඳ ඔෆර් එකක් ලැබුණා කියලයි මේනකා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඇයට හිතුණාලු ලංකාවට යනවට වඩා එහෙ නතර වෙලා ඒක කරන එක හොඳයි කියලා. ඒ වගේම දැන් එහෙ තියෙන සැලෝන් දෙකක ඇය කළමනාකාරිනියක් විදියට වැඩ කරනවා. ඉතින් දැන් ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි නිසා එහෙ වැඩ කටයුතු සතුටින් කරගෙන දවස ගෙවනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කළා නිර්මාණයකට අන්තිමට සම්බන්ධ වුණේ අවුරුදු තුනකට විතර කලින් කියලත් මේනකා කියනවා.

කොහොම නමුත් ඇයට ප්‍රේම සම්බන්ධතාවක් තිබ්බාලු අවුරුදු හතරක. ඉතින් ඔහු කැමති වුණේ නැහැලු ඇය රඟපානවට. ඒ නිසා ඇය රංගනයෙන් ඉවත් වුණා කියලයි ඇය කියන්නේ. ඒ ආදරේට ගරු කිරිමක් විදිහට. ඒ වගේම ඇයගේ ප්‍රේමය අතරමඟදී නතර වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඔහු ඇයට අවස්ථා කිහිපයකදීම බොරු කරලා අහුවෙලා තියෙනවාලු. ඒ වගේම ඇය සැහෙන්න සමාව දුන්නත් ඔහු වෙනස් වුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඔහු නිසා අවසානයේදී ඇය රංගනයෙනුත් ඉවත් වුනත් අන්තිමට ඒ ආදරෙත් අහිමි වුණා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඒ ආදරේ වෙනුවෙන් ඇය බොහෝ කැපකිරිම් කළා කියලයි ඇය කියන්නේ. රට එන්න ප්‍රධාන හේතුවත් ඒකම තමයිලු.

නමුත් ඔහු අහිමි වුණාට පස්සේ ඇය සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වගේම දැන් තමයිලු ඇය සතුටින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලේ ඇය ලොකු මානසික පීඩනයකින් හිටියත් දැන් සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඒ ආදරෙන් කොච්චර දුක් විඳින්න වුණාද කියලා කිව්වොත් ඇය ආයෙ ආදරේ කරන්න හිතෙන්නේ නැති තරම් බයක් හිතට දැනෙනවා කියලත් ඇය කියනවා. ඉතින් දැන් කවුරු හරි ආදරෙයි කියල කිව්වොත් එයාලත් ඇයව රවටයි බොරු කරයි ඇයට දුක් විඳින්නවෙයි කියලා හිතෙනවාලු.

ඒ වගේම ඇය රඟපෑම වගේම නර්තනයටත් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඇය කලාවට සම්බන්ධ වෙන්නෙ අවුරුදු විසි එකේදි. ඒ නිසාම ලොකු කාලයක් කලාවත් එක්ක ඉඳලා ඒකෙන් ඈත් වෙච්ච එක ගැන දුකක් නැහැ කියන්න බැහැ කියලයි ඇය කියන්නේ. නමුත් ආදරෙත් එක්ක පෞද්ගලික ජීවිතේ හදාගන්න ඕන නිසා ඇය රංගනයට සමු දුන්නා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

අනෝරා චිත්‍රපටයට මේනකා පිරිමියෙක් වුණා. මේ චරිතය හින්දා මඩගැසීම්වලට මුහුණ දෙන්න සිදුවෙයි නේද..?මඩගැසීම් කියන දේ අපි මේ ක්ෂේත්‍රයට එනකොටම තේරුම් අරගෙන තිබුණු හින්දා ප්‍රශ්නයක් නැහැ. මොකද ජිවිතේ හොදම දේවල් විතරක් බලාපොරොත්තු වෙන්න බැහැ.ඒ වගේ දෙයක් වුණොත් මුහුණ දෙන්නේ කොහොමද..?මඩගහන කෙනා මඩගහලා හරි බඩපුරවා ගන්න එකට සතුටුයි

මේ දවස්වල පෙන්න නැත්තේ..?නිතරම ඒකාකාරී චරිත ලැබෙන පුංචි තිරයෙන් පොඩ්ඩක් පිටිපස්සට වුණා.මේනකා දැන් පෙම්වතියක් කියලත් ආරංචියි..?විවාහයෙන් පසුව තමයි මම ඒ ගැන කියන්නේ. එතකල් නිශ්ශබ්දතාව ගොඩක් වටිනවා කියලා මම හිතනවා.විවාහ උත්සවය ලගදීම සිදුවෙනවා කියන එකනේ කියන්නේ..?ඔව්. වෙන්න පුළුවන්. විවාහය ලගදි ගන්නවා. ඒක සුදුසු වෙලාවට තමයි සිද්ධ වෙන්නේ.

විවාහ වෙන දවස කියන්නේ නැත්තේ ඒකට අකුල්හෙලන අය ඉන්නවා කියන එකද..?මම හිතනවා විවාහය කියන දේ අඩබෙර ගහලා කරන්න වුවමනා දෙයක් නෙමෙයි කියලා.ඒක මගේ ජිවිතේ පිළිබද තීරණයක්. ඉතින් මම ඒක හරි වෙලාවට ගන්න එක තමයි හොදම දේ.විවාහයෙන් පසුව රගපෑමට සමුදෙනවාද..?අපොයි නැහැ. මට එහෙම තහංචියක් නැහැ.මේනකා මධුවන්ති නමත් වෙනස් කළා නේද..?නම වෙනස් කළේ නැහැ. මගේ නමේ තිබුණු වාසගම පාවිච්චි කරන්න පටන් ගත්තා. මම දැන් මේනකා ගර්දි.

කොහොම වුනත් දැන්නම් දැනගන්න ලැබෙන විදියට ඇය කියලා තිබුනේ අද කාලේ හැටියට කලාවෙන් විතරක් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා පොඩි පොඩි ව්‍යාපාර කටයුතු ටිකක් කරගෙන යනවා කියලා.ඇයගේ ව්‍යාපාර මොනවද කියාලා නම් දැනගන්න ලැබුනේ නැහැ. ඊට අමතරව කියලා තිබුනේ රඟපාද්දී අපි ගොඩක් කැපකිරීම් කලත් ඒකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියලා. සමහර දවස් වලට පාන්දර වෙනකන් වැඩ කරනවා.

වෙලාවක් නැතිව එහෙම කැපකිරීම් කලත් ලැබෙන වටිනාකම අඩු නිසා ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නත් හේතුවක් වුනාලු.ඒකට එද්දී මුලින්ම නම් ටිකක් බය හිතුනා, මොකද මේක අසූව දශකයේ තිරගත වුන ජනප්‍රිය වුනු චිත්‍රපටයක් නිසා ඒකෙ ප්‍රතිනිර්මාණයක් විදියට කල නිසා මමිනිස්සු මොනවගේ දෙයක් කියාවිද දන්නේ නැහැනේ.

ඉතින් ඇය විවාහ වෙලා සිටින්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පී බිමල් ජයකොඩි සමගයි.ඉතින් සුජානි ,මෑතකදී නිවාඩුවක් ගත කිරීමට ගිහින් ඡායාරූප සමඟ අපූරු සටහනක් තම සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර තිබුණා.එනම් ඒ සඳහන් කර තිබුණේ , ” ඔබගේ online ජීවිතයෙන් ඉවත් වන්න, පසුව ඔබගේ offline ජීවිතය භුක්ති විඳින්න” යන්නයි.

Post Views: 5,213

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes