Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ලස්සන පිරිපුන් ඇඟක් තියෙන නිසා හැමෝම කියනවා මම සරාගී කියලා – විනූ පෙරේරා

Posted on March 7, 2023March 7, 2023

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘ශක්ති’ ටෙලි නාට්‍යයේ රන්මලීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි විනූ පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මේ දවස්වල ශක්ති ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය රඟපාන රන්මලීගේ චරිතය ටිකක් චපල ගතිපැවතුම් තියන නිසා ප්‍රේක්ෂකයන්ගෙන් ඇය වැඩිපුර බැණුම් තමයිලු අහන්නෙ. ඒත් එක්කම ඇය පුංචි කාලෙ ඉඳලා කලාවට ගොඩක් ආස කෙනෙක් කියලත් ඇය කියනවා. ඉතින් වෘත්තියෙන් ඇය හෙදියක් වුණත් රඟපාන්න තියන ආසාව නිසා ටී.වී. දෙරණ අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එයින් ලැබුණ ජයග්‍රහණයෙන් පසුව කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඇය වසර ගණනාවක් තිස්සේ හෙදියක් විදිහට ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කරලා තියෙනවා. නමුත් ශක්ති ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව හිමිවීමත් සමග කාලය කළමනාකාරණය කරගැනීමට අපහසු වුනු නිසා ඇය හෙද රැකියාවට සමුදීලා රංගන ශිල්පිනියක් විදිහට ඇයගේ ගමන යන්න තීරණය කළා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පූර්ණ කාලීන රංගන ශිල්පිනියක් වීමේ අරමුණින් හෙද රැකියාව අතහැරලා රංගනය තෝරගත්තා කියලත් ඇය කියනවා.

නමුත් ක්ෂේත්‍රයෙන් මට සිදුවන කැපිලි නිසා ඉදිරියේදි කලාවේ ඉන්න පුළුවන් වෙයිද කියන එක නම් සැකයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙද්දි ඇය කිසිම සරාගී හෝ සිප වැලඳගැනීමේ රංගනයක් කරලා නැහැ. නමුත් රසිකයෝ ගොඩක් දෙනෙක් ඇයව හඳුන්වන්නෙ සරාගී රංගන ශිල්පිනියක් කියලාලු. ඉතින් ඇය හිතන්නෙ ඇයට ලස්සන පිරිපුන් සිරුරක් තිබීම නිසා රසිකයෝ ඇයට සරාගී කියලා කියන්න හේතුවක් වෙන්න ඇති කියලයි. ඒ වගේම සරාගීකම කියන්නෙ ගැනු ළමයෙක්ට කලාතුරකින් හිමිවෙන වටිනා ආභරණයක් කියලත් ඇය කියනවා.

ඉතින් ඒ විදිහෙ සරාගීකමක් තිබීම ගැන ඇය ඇත්තටම සතුටු වෙනවාලු. ඒ වගේම ජිම් ගිහින් ව්‍යායාම කරලා ගොඩක් මහන්සිවෙලා තමයිලු ඇය ඇයගේ සිරුර හදාගත්තෙ. කොහොම නමුත් සරාගී විදිහට සිරුර හදගන්නවා කියන අරමුණින් ව්‍යායාම කළේ නැහැ කියලත් ඇය කියනවා. නමුත් අවසානයේදි පිරිපුන් විදිහට ඇයගේ සිරුර හැදුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 5,010

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes