Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ගෝඨාභය සර් පැදපු රේන්ජ් රෝවරය තමයි මම ගත්තේ.හැමෝම මැසේජ් එවලා අහනවා ඇත්තද කියලා

Posted on March 11, 2023March 11, 2023

සමාජ මාධ්‍ය හරහා අතිශයින්ම ප්‍රසිද්ධ නිරූපිකාවක් වෙච්ච ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය  දිනාගන්න සමත් වුන චරිතයක් තමයි පියුමි හංසමාලි කයන්නේ.කවුරු මොනවා කිව්වත් තමන්ට ඕනේ විදිහට ජීවිතේ විඳින්න දෙපාරක් හිතන්නේ නැති ඇය  පසුගිය කාලේ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණේ දුප්පත් අසන්න අසරණ ජනතාවට ඒ වගේම අසරණ වුණු සුරතල් සතුන්ට  තමන්ට පුළුවන් විදිහට පිහිට වුණු නිසයි.

ඇය සෑම අවස්ථාවකදීම කියන්නේ ඇයත් කන්න නැතුව ඒ වගේම  හරියට අතේ මිල මුදල් නැතුව දුකසේ ගෙවුණු ජීවිතයක් තිබුනලු.නමුත් අද වන විට ඇයට ඒ හැමදේම ලැබිලා.ඒ සියල්ලම පෙර කරපු පින් පව් අනුව සිද්ධ වෙනවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ.

ඉතින් කොයි කවුරුත් දන්නවා පියුමි මේ වේද්දි ආදරණීය පෙම්වතෙක් සමග ඉතාමත් සතුටින් ජීවිතය විඳිනවා.ඒ වගේම ඇය ව්‍යාපාරිකාවක්.ඇය රූපලාවණ්‍ය ආලේපන අලෙවිකරණ ව්‍යාපාරයක තමයි නිරත වෙලා ඉන්නේ. මේ විදිහට පියුමි පෞද්ගලික ජීවිත ඉතාමත් සතුටින් ගත කරද්දී ඇයි ජීවිතය නොයෙකුත් ඇයි ජීවිතය නොයෙකුත් ඉදිරි පියවරයන් වලට පා තැබුවා.

එහි එක් ප්‍රතිඵලයක් විදිහට ඇය ඊයේ දින නැවත වතාවක් අලුත් වාහනයක් මිලදී ගත්තා.මේ වහනය range rover රථයක්. මේක ඇයගේ දෙවැනි වාහනය කියලා තමයි ඇය සඳහන් කරන්නේ.කෙසේ නමුත් මේ අවස්ථාවේ දී ගොඩක් දෙනෙක් ඇයට සුබ පැතුම් එකතු කරලා තිබුණා වගේම තවත් සමහරක් දෙනා  මේක කවුරු පැදපු වාහනයක් ද කියලා විවිධාකාරයේ   කට කතා ප්‍රචාරය කරලා තිබුණා. ඒ සියල්ලටම  පියුමි පිළිතුරු දීලා තිබුනෙ මේ විදිහටයි.

“ගොඩක් අය වට්ස් අප් එවලා මේක ඇත්තද බං අනේ කියන්නකො කිය කියා අහනවා.ඇත්තද සර් පැදපු වාහනයද ගත්තෙ කියලා අහනවා.ඔව් ගෝඨාභය සර් පැදපු එක තමයි ගත්තේ.හැබැයි ප්‍රයිස් එක වැරදියි.ලක්ෂ 735 ක ට නම් ගත්තෙ නෑ ලක්ෂ අටසීයකට ගත්තේ.”

ඉතින් හැමෝම අහපු ප්‍රශ්නෙකට පියුමි ඔය විදිහට තමයි පිළිතුරු දීල තිබුනෙ.

පසුගිය ලිපි

බිව්වම ඔයා මට ගැහුවට මම කවදාවත් ඔයාව අතහැරියෙ නැ -පියුමි හංසමාලී පරණ පෙම්වතාගේ ගුණ වයයි

ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් මම විසේකාර දඟකාර කටකාර සුන්දර හැඩකාර චරිතයක්, මම දරුවා එක්ක ඉන්න වෙලාවට මම මවක් යාළුවො එක්ක ඉන්න වෙලාවට මම යාලුවෙක්, මම කිසිම වෙලාවක වගකීම් පැහැර හරින චරිතයක් නෙවෙයි ඉතින් මම මගේ වගකීම් කිසිම වෙලාවක මගහැරලා නෑ, පියුමි කියන්නේ ඒ වගේ චරිතයක්”

dear my ex bf අද ඔයාගෙ උපන්දිනෙ.මට එක මතක නැ.දැංඇත්ත මයි පුතා තමයි කිව්නෙ එතකොට මමගිහින් ඔයාගෙ story’s බැලුවා.ඔව් අද ඔයාගෙ උපන්දිනෙ.සුබම සුබ උපන්දිනවක් ඔයාට.මම ආසායි හැමදාම ඔයා ලස්සනට සතුටින් ජිවත් වෙනවා දකින්න.දැං ඔයාටත් අවුරුදු 30 යි .මට අවුරුදු 22 කෙදි ඔයාව හම්බුනෙ.අවරැදු 5 කට වැඩි කාලයක් ඔයත් එක්ක එකටජිවත් උනා.බිව්වම ඔයා මට ගැහුවට මම කවදාවත් ඔයාව අතහැරියෙ නැ.

Post Views: 5,528

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes