Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පිස්සු ෆෑන් කෙනෙක් හිතන් ඉන්නෙ මම එයාගේ වයිෆ් කියලා,අවුරුදු 15ක ඉදන් පස්සෙන් එනවා-නිරෝෂා විරාජිනී

Posted on March 13, 2023March 13, 2023

අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජනී කියන්නේ. ඉතින් ඇය නොමැති සංගීතය ලෝකයක් ගැන හිතා ගන්නවත් බැරි තරම්. ඒ වගේම මේ වන විට ඇය රියැලිටි තරග වලින් ගුරුහරුකම් ලබා දෙමින් විනිසුරු මඩුල්ලේ කටයුතු කරනවා.එදා පටන් අද දක්වාම ආව ගමන තුළ ඇයට අධික රසික පිරිසක් මුණ ගැහිලා තියෙනවා. ඇය වගේ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයකට සිදුවුණ ජීවිතයෙ අමතකම නොවන

මම ලඟදිම සිදුවුණු අමතක නොවන සිදුවීම ගැන කියන්නම්31 වනදා 31st show එක තිබුණා. ඊට පස්සේ මම සින්දු කියලා ඉවරවෙලා වේදිකාවෙන් බැස්සා.මයි මගේ යාළුවෙක් කතා වුනේ අපි ගෙදර ගිහිල්ලා එදා රෑම කිරිබත් හදාගෙන අපි දෙන්නා කමු කියලා 12 විතර වෙන කොට ගෙදර ගිහිල්ලා පැයක් වගේ කාලයක් තුළදී කිරිබත් හදාගමු කියලා. ඒක නිසා කොහෙන්වත් කන්නෙ නැතිව අපි කිරිබත් හදාගෙන ගෙදර ගිහිල්ලා කමු කියලා.

ඊට පස්සේ ගේට්ටුවෙන් එළියට යනකොටම පිස්සෙක් හම්බවුණා. ඒ මනුස්සයා මගේ පස්සෙන් අවුරුදු පහළොවක විතර ඉඳලා එනවා. හේතුව ලඟ පොලිසිය දාලා ගොඩක් හිටියා. මොකද ගෝල් ෆේස් එකෙ ගොඩාක් ඉවෙන්ට්ස් තිබුන නිසා. ඊට පස්සේ දකුණට දාලා යන්න තිබුණු ගමන මම කෙලින්ම ගියා ශ්‍රැන්ගිලා එක පැත්තට මොකද ඒ වෙලාවේ අර මනුස්සයා මගෙන් පස්සෙන් ආපු නිසා ඒ තරමට මම ලොකු tension එකකින් හිටියේ. ඊට පස්සේ අපිට ට්‍රැෆික් එකේ පාරේ ඉන්න වුණා පැය හතරක් විතර.

මගේ අතේ ඒ වෙලාවේ බෝතලයක් තිබුණා. මම කිව්වා වැඩිය කරදර කර ගෙන ආවොත් එහෙම ඔළු කට්ට කු ඩුවෙන්න වතුර බෝතලෙන් දෙනවා කියලා. එතකොට එදා පළවෙනිදා බඩගින්නෙ කාර් එක ඇතුලට වෙලා තමයි පැය ගානක් ඉන්න උනේ. ඒ විදිහට මගේ ජීවිතයේ පිස්සන් නිසා ගොඩක් ප්‍රශ්න වෙලා තියනවා

සමහර පිස්සු අය ඉන්නවා එයාලා මවාගෙන ඉන්නේ මම එයාලව බැඳලා ඉන්නවා කියලා. ඒ කියන්නේ මම එයාලගේ වයිෆ් කියලා. එතකොට සමහර අය හිතාගෙන ඉන්නවා මම ජීවත් වෙන්නේ එයාලගේ සල්ලි වලින් කියලා

පසුගිය ලිපි

සමිතා මේ කල දෙය අමුතු දෙයක් නෙමෙයි. අපේ සමාජයේ ඕන තරම් මේ විදියට කරපු අය ඉන්නවා – නිරෝෂා විරාජිනි

හිරු නාලිකාවේ ජනප්‍රිය රියැලිටි තරගාවලියක් වන ‘හිරුස්ටාර්’ මේ වන විට මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.. මෙහි විනිසුරු මඩුල්ල නියෝජනය කරන එකම කාන්තා නියෝජනය තමයි නිරෝෂා විරාජිනි කියන්නේ.

ඉතින් නිරෝෂා විරාජිනිගේ සමකාලීන් තවත් දක්ෂ ගායිකාවක් තමයි අපි කවුරුත් දන්න සමිතා මුදුන්කොටුව කියන්නේ. මේ ගායිකාවන් දෙදෙනාම එක ලෙස ජනප්‍රිය වගේම දක්ෂ දෙදෙනෙක්. ඉතින් ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඒ විදියට ගත්තම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයත් ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයාට අමුතු දෙයක් නොවෙයි.

සමිතා මුදුන්කොටුව ඇයට වඩා වසර ගණනාවක්ම බාල කෙනෙක් සමග අත ගත්ත පුවතත් එක්ක සමාජය කැළඹිලා සමිතට නොයෙකුත් දේ කියනවා සමාජ මාධ්‍ය හරහා අපි දුටුවා. ඉතින් ඇය චිරන්ත සමගින් එක් වුණු එක ගැන සමිතාගේ හිතවතියක් වන අපි කවුරුත් ආදරේ කරන නිරෝෂා විරාජිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි. ” සමිතට මිනිස්සු එක එක ජාති කිව්වා.

හැබැයි මේ කතා කියපු එක් කෙනෙක්වත් එයාගේ දුක බෙදා ගන්න ආවේ නෑනේ. අපි ජනප්‍රිය කට්ටිය වුණාට පෞද්ගලික ජීවිතේ යම් යම් තැන් සපුරගන්න ඕන. එතනදි සමිතා මේ කල දෙය අමුතු දෙයක් නෙමෙයි. අපේ සමාජයේ ඕන තරම් මේ විදියට කරපු අය ඉන්නවා. නමුත් සමිතා ජනප්‍රිය නිසා හැමෝම දැන ගත්තා. ලිදේ ඉන්න මැඩියො වගේ මානසික මට්ටමක් තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නකොට මෙහෙම තමයි.”

Post Views: 6,151

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes