Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මම හරි ආසයි කොන්ඩෙ දිග් වෙනවට.කොන්ඩෙ දිග් වෙනවා කිව්වොත් තණකොල හරි කනවා.-වත්සලා දියලගොඩ

Posted on March 14, 2023March 14, 2023

එදා සිට අද දක්වාම රංගන ක්ශේෂ්ත්‍රය තුළ දැක ගන්න ලැබෙන එන්න එන්නම තම සුන්දරත්වය රැකගෙන ඉන්න කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ කියන්නේ. වත්සලා දියලගොඩ රංගනය කල ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ කටකාර නිරාශා චරිතයට ඇයට හැමෝගෙම ආදරය ලැබුණා. ඉතින් මේ වන විට දියණියකගේ ආදරණීය මවක් වන වත්සලාගේ සහෝදරියත් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්.

දැන්නම් උතුම් මව් පදවිය ලබන්න සූදානමින් තමයි බුවනි ඉන්නේ. වත්සලා සහ බුවනි මල්ලිත් සමග ළමා කාලය ඉතා සුන්දරව කාලය ගත කරලා මතකයන් රැසක් පිරි අතීතයක් තමයි ඔවුන්ට තියෙන්නේ. ඉතින් කවුරුත් ආකර්ෂණය වෙන රූප සොබාවක් තියෙන වත්සලා ඇගේ රූ රහස් ගැන කුඩා කාලයේ ඉදලා උනන්දු වුණු විදිය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අම්මලා කොන්ඩෙ දිග් වෙනවා කියලා මට කිව්වම මම හැමවෙලේම කොළමයි ඉල්ලන්නේ. මම හරි ආසයි කොන්ඩෙ දිග් වෙනවට. ගුණ දායක කොළ ජාතිමයි කෑවේ. කොන්ඩෙ දිග් වෙනවා කිව්වොත් තණකොල හරි කනවා. කරවිල ජූස් එහෙමත් බිව්වා. මගේ දුවත් එහෙමයි. කොළමයි කන්න ඉල්ලන්නේ. ඉස්සර මට හොද ගණකම තියෙන කොන්ඩයක් තිබුණා. බබා හම්බ වුණාම තමයි කොන්ඩෙ ගියේ.” මේ විදියටයි වත්සලා දියලගොඩ ඇගේ අදහස් දක්වලා තිබුනේ.

පුංචි තිරයේ හැඩකාරියක් වගේම තම රූප සුන්දරත්වය එන්න එන්නම වැඩි දියුණු වෙන කෙනෙක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. මීට වසර ගණනාවකට එහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ නිරාශා විදියට වත්සලා අපි අතරට ආවා

ඇයගේ නැගණිය තමයි බුවිනි චාපා දියලගොඩ කියන්නේ. වත්සලා සහ බුවිනි දෙදෙනාම මේ වන විට විවාහකයි. ඉතින් බුවිනි ඉපදුන දවසේ වත්සලා දැක් වූ ප්‍රතිචාරය ගැන ඇය මේ විදියටයි රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

“මම ඉපදිලා අවුරුදු හයකට පස්සෙ තමයි නංගි ඉපදුනේ. එතකම් අම්මගේ පැත්තෙවත් තාත්තගේ පැත්තෙවත් කාටවත් බබාලා හිටියෙ නෑ. රැජින මමයි අපේ රාජ්‍යයේ කියලා හිටියා. ඊට පස්සේ අවුරුදු හයකට පස්සෙ තමයි නංගි ආවේ. එයා මම වගේ හැඩරුව කටහඩ වුනාට මම වගේ නෙමෙයි චන්ඩියි. මම කැමැත්තෙන් හිටියෙ මල්ලි කෙනෙක්ට. නමුත් එයාව දැක්කම මම ඉස්පිරිතාලේදි හැමෝටම ඇහෙන්න කිව්වා අපෝ එළදෙනෙක්නේ හම්බවෙලා තියෙන්නෙ කියලා.”

Post Views: 4,246

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes