Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ඩ්‍ර්ම් ස්ටාර් උනාට පස්සේ ලැබුණු සල්ලි ඔක්කොම මම වියදම් කරේ අම්මගේ අසනීපෙට – උදේශ් ඉන්දුල

Posted on March 19, 2023March 19, 2023

රියැලිටි තරඟ වලට අද වෙද්දි ගොඩක් දෙනෙක් සහභාගි වෙනවා.ඒ වගේම තමයි ඒ තරඟවලින් ජයග්‍රහණය කරලා නව කලාකරුවන් විදිහට ක්ෂේත්‍රයට එකතු වෙන පිරිසත් වැඩියි.හැබැයි ඒ විදිහට එන හැමෝටම මුලින් තමන්ට තිබ්බ ජනප්‍රියතාවය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි එදා වගේම අදටත් ජනතාව ආදරේ කරන දක්ෂ ගායකයෙක් බවට පත් වෙච්ච කෙනෙක් තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලිය හරහා කරළියට ආපූ උදේශ් ඉන්දුල.ඒ වගේම ඔහු ගායනයට අමතරව ලස්සනට නටන්නත් හරි දක්ෂයි.මේ වෙද්දි පවුලක් පන්සලක් වෙලා ආදරණීය පුතෙකුගේ පියෙක් වෙන්න වාසනාව ලබපු උදේශ් ජීවිතය තුළත් ඉස්තාවර වෙලා බොහොම සතුටින් ඒ ජීවිතය ගත කරනවා කියලා සඳහන් කළා.

ඔහුගේ ජීවිතයට ගැලපෙනම සහකාරිය තමයි හම්බවෙලා තියෙන්නේ.ඇයගෙන් ජීවිතය සාර්ථක කර ගන්නට ඔහුට අති විශාල සහයෝගයක් ලැබෙනවා.ඒ වගේම තමයි උදේශ්ගේ සංගීත කණ්ඩායම සාරෝ සංගීත කණ්ඩායමත් එක්ක ඔහු විවිධ උත්සව අවස්ථාවන් වලටත් සහභාගි වෙනවා. අදටත් තරුණ පිරිස අතර අතිශයින් ජනප්‍රිය මේ සුන්දර ගායකයා තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන හරි අපූරු තොරතුරු කිහිපයක් හුවමාරු කරගත්තේ මෙන්න මේ විදිහටයි. “මගේ සරල ජීවිතය දිල්හාරා එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න හරියට ගැළපුණා.

මම සීයට දාහක් පවුල් ජීවිතේ දි සාර්ථකයි නොගැලපීම් ගලපා ගන්න ඕනේ. හැරෙන්න ඕනේ තැන්වල හැරිලා නැමෙන්න ඕනි තැන් වල නැමිලා කකුලක් පස්සට ගන්න ඕනි තැන් වල කකුලක් පස්සට අරන් ජීවත් උනහම ජීවිතේ හරි සුන්දරයි.අනිත් කෙනාටත් ඇහුම්කන් දෙන්න ඕනි.මම ගෙදර පිරිමියා කියලා පොර වෙලා ජීවත් වුනොත් පවුල් ජීවිතේ සාර්ථක නැහැ.ඒක පවුල් ජීවිත අසාර්ථක වෙන්න හේතුව.මගේ සංගීත ජීවිතයේ වගේම පුද්ගලික ජීවිතයත් සාර්ථකයි.dreamstar උනාට පස්සේ ලක්ෂ 30 ක ගෙයක් ලැබුණා.මුදල් ලැබුණා.

ඒ ලැබුණු මුදල සහ මුල් කාලේ හම්බකරපු හැම සතයක් ම මම මගේ අම්මගේ අසනීපෙ ට වියදම් කරා.අම්මා දැන් සුවෙන් ඇය අපිත් එක්ක සතුටින් ජීවත් වෙනවා.” ඇයගේ මවට වැළඳුණු යම් රෝගී තත්ත්වයක් සුවකරගන්න උදේශ් මේ තරඟාවලිය හරහා ඔහුට ලැබුණු ලක්ෂ ගණනක මුදල එක රැයකින් වියදම් කරනවා.ඒ කතාව ඔහු හැමතැනම කියන්නේ නැහැ මොකද ඔහුට ප්‍රසිද්ධියට වඩා අම්මව වටින නිසා.අද වන විට අම්මත් බොහොම සතුටින් ඔවුන් එක කාලය ගත කරනවා ඉතින් ඉදිරියටත් මේ සොඳුරු කලාකරුවා ට මේ වගේම සතුටින් ඉන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නේමු.

Post Views: 4,956

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes