Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

පොඩි සාදු මට video call එකක් ගත්තා.එ ලමයින්ට ඇදුම් වත් නැ.පියුමි කල දෙයින් හැමෝම පුදුමයට පත් වෙයි.

Posted on March 19, 2023March 19, 2023

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හැටියට අතිශය කතාබහට ලක්වන චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නෙ. පියුමි අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වනවා.ඔන්න ඉතින් පියුමි කරපු තවත් ආදරණිය වැඩක් ගැන කියන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. පහතින් බලන්න ඇයගේ එම සත් ක්‍රියාව.

ඉයෙ පොඩි සාදු මට video call එකක් ගත්තා.අරං පෙන්නුවා අනෙ අක්කෙ පවුලක් ඉන්නවා.එ ලමයින්ට ඇදුම් වත් නැ.මම දැක්කා video call එකෙදි මෙ පුංචිම ලමයින්ට ඇදුම් නැතුව ඔහෙ හිටියෙ ඇත්ත මයි පවු මාරම අසරනයි පවු පස් දෙනාම දුවලා.එක පුතයි ඉන්නෙ.මම අද ආවා ආරච්චි කට්ටුවෙ මෙය⁣ොලට පිහිට වෙන්න ආවෙ.

මෙක තමයි මගෙ එකම විනොදාංශය.මගෙ හිතට දැනෙන සතුට මට කියලා නිම කරන්න බැ.මම දැක්කා එ අම්මාගෙ අහිංසක සතුට.මම මෙ දරැවො හය දෙනාටම කිව්වා කැමති කැමති ආසා හැම දෙම ගන්න කියලා.ඇත්තමයි පුදුම සතුටකින් එයාලා shopping කරෙ.අපි උපයන මුදල් වලින් තමන්ට පුලුවන් ගානාක් අයින් කරන්න එක මෙ වගෙ පිං දහම් වලට තියා ගන්න.මෙ මම වගෙ.දවසක අපි අරං යන්නෙ මෙච්චර it’s me Piumi Hansamali 2023/03/19

පසුගිය ලිපි

රංගන 3 පාරක් කතා කලා.මම බෑ කිව්වා.දෙන්න යන්න එපා නිකං ගෙවෙනවා විතරයි ඔවා-පියුමි හංසමාලී කට අරී

පියුමි හංසමාලි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ කාලයක් වැඩ කටයුතු කරමින් තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගත්තු ආදරණීය චරිතයක්.ඇය පිළිබඳව නොදන්න කෙනෙක් මේ වන විට නැහැ.ඒ තරම් ඒ චරිතය ජනතාව අතර ප්‍රසිද්ධයි.

පියුමි ඉතාමත් ලාබාල අවධියේ තමයි අම්මා කෙනෙක් වුනේ.ඒ නිසාම ඇයට ජීවිතේ ගැන ආදරේ ගැන ආදරය ගැන අත්දැකීම් බහුලයි.ඇය මේ වෙද්දිත් ආදරණීය ආදරයක ජීවත් වෙමින් ඉන්න කෙනෙක්.ආදරය කරන අවස්ථාවන් වලදී පියුමිට නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

නමුත් එ හැමදේම විසඳගන්න පුළුවන් රැකියාවක් අද වෙද්දි ඇයට තියෙනවා.ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා පියුමිට අදාල වුනොත් අදාල නැතත් ඇය අසාධාරණය ඉදිරියේ කතා කරන්න අමතක කරන්නේ නැහැ.ඒ නිසාම ගොඩක් දෙනෙක් ඇය කියන දේවල් වලට එකඟත්වය පළ කරනවා.

පසුගිය කාලය පුරාවටම පියුමි සමාජ මාධ්‍ය හරහා අසරණ වෙච්ච පුද්ගලයන්ට උදව් උපකාර කරන්න අමතක කළේ නැහැ.ඒ වගේම තමයි මිනිස්සු වෙනුවෙන් නිතර හඩ නගන ඇය පසුගිය දවසක ස්වර්ණවාහිනී ආයතනය තුළ ඇතිවු ගැටලුකාරී තත්ත්වයක් මත බොහෝ දෙනෙක් චෝදනා කරපු රංගන ද සිල්වා පිළිබඳව දීර්ඝ සටහනක් තමන්ගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.

ගොඩක් දෙනෙක් කිව්වේ රංගන අත්තනෝමතිකව ස්වර්ණවාහිනි ආයතනයට ආපු බොහෝ දෙනෙක්ගේ රැකියාවන් අහිමි කරා කියපු දේ.ඉතින් ඒ දේවල් පේනවද හොඳට හොයලා බලන පියුමි රංගන ස්වර්ණවාහිනියෙන් ඉවත් වුණාට පස්සේ ඔහු වෙනුවෙන් දීර්ඝ සටහනක් එකතු කරනවා.

ඒ සටහන පහතින් උපුටා දක්වා ඇත. “මෙහෙමයි රංගන අයියෙ ඔයාට වරදක් කියන්නෙ නැ.අපරාදෙ ඔයා හිරැ TV එකෙම copy Chat කරන්න හිටියා නම් ඇත්තටම හොදයි.අදටත් එහෙනම් එ රස්සාව ඔයාට තියනවා.මාත් කලින් වැඩ කරෙ Swarnawahini ආයතනයේ අවුරුදු 5 කටවිතර කනිල් .

සතියෙ දවස් 6 live program එකක් කරා music කියලා.මතක අයට මතක ඇති.මමඑ කාලෙ ඉදලම.හොදටම දන්න කියන.අය තමයි අද ඔයාලා එකකු වෙලා Swarnawahini ආයතනයෙන් අයින් කරෙ.හරෙන්ද අයියා.තිලිනි පෙරෙරා නදික අයියා වගෙ අති දක්ශ News presenters ලා ඇත්තටම ඇයි එහෙම කරෙ?

එයාලා හරිම පරනයි එම ආයතනයේ අය.කවදවාත් රස්සාවක් නැති කරන්න එපා එක මාර පවක්.ඔයා කොමද අමතක කරෙ ඔයාත් එ වගෙ ආයතන දෙකක් කලින් tv presenter කෙනෙක් විදිහට වැඩ කරා.ඔයාලාට දුක හිතුනෙ නැද්ද.එහෙම රස්සාවල් අයින් කරනකොට.

ඔයා ඉස්සර Hiru tv එකෙ copy Chat කරන කාලෙ මට කතා කරා කිපවතානක්ම.copy Chat එකට එන්න කියලා.එත් එ සැම අවස්තාවකන මට එන්න අවසර දුන්නෙ නැ.මගෙ එ කාලෙ හිටිය bf venura .එයා ආසම නැ මම ඔය දෙවල් වලට යනවට.ඉතිං live programs tale drama වලට වඩා මට වටින්නෙ මගෙ ආදරෙ.

මගෙ 1 st movie එක උදයකාන්ත වරනකුලසුරිය මහත්මයාගෙ වස්සානයෙ සද චිත්‍රපටය out උන ගමන්.ඉතිං Hiru tv පමනක් නොව ලංකාවෙ සැම Chanel එකක් ම .ආරාදනා කරා.මටයි සහා film එකෙ මාත් සමග රගපාපු නලුවා අනුජ් රනසිංහටයි.

මම අනුජ්ට උනත් කිව්වෙ මොකද්ද අනෙ මෙ හැම channel එකකටම ගිහින්.live වල මොනා කියන්නද.එකම දෙ හැම එකෙම කියන්න මට නම් එන්න බැ.ඔයා යන්න කියලා.එත් එක්කම එක Chanel එකකට ගියා මම.එ සිරස TV එකෙ Möring program එකට.

එකට නොයා බැරි උනා මොකද උදය අයියාගෙ ආරාදනය ආහාක දාන්න බැරි උන නිසා.මොකද උහු නිසාත් උහුගෙ ආදරින බිරිද නිසාත් තමයි.මට එම film එකෙ main roll එක කරන්න ආවාස්තාව ලැබුනෙ.එ දෙන්නාට ගරැ කිරිමකි වශයෙන් මම ගියා.එච්චරයි.හරි මම මෙ කියන්න යන්නෙ .

හරි මම කියන්න යන්නෙ මට දවසක් රංගන අයියා කිව්වා ඔයා copy Chat live එකට දෙතුන් පාරාක් පොලු තිබ්බ නිසා අපෙ  boss කිව්ව⁣ ආයි Hiru එකෙ කිසි දෙකට මට කතා කරන්න එපා කිව්වා කියලා එන්න තමයි හිටියෙ එත් මගෙ මිනියා යන්න දුන්නෙ නැ මම මොකද්ද අප්පා කරන්නෙ sorry ඇ එකට එන්න බැරි උන එකට.

ඉතිං මම මෙ කියන්න යන්නෙ මෙ Piumi hansamali කියන්නෙ අනිත් නලු නිලියො වගෙ tv programs වලට යන්න පෙරෙත කමෙ වෙලෙන චරිතයක් නෙ⁣වෙයි.මගෙ ඔය දෙවල් වලට තන්හාව ආසාවාක් නැ.හැබැයි රංගන අයියා කවදාවත් මට වැරිදි විදිහට කතා කරලා නැ එකක් කියන්න ඔනෙනංගි නම්නංගි තමයි.කිව්වෙ.

අනිත් නංගිලා වගෙ නෙවෙයි මගෙ කටත් එච්චර හොද නැනෙ මාත් එක්ක බැ සෙල්ලම්.දැං බලන්නකො පහු ගිය කාලෙ රංගන අය්යා Swarnawahini එකට ආවාම නිලියො ටිකක් දුන්නා එමනුස්සයාට අය්යා පන අයියා පනගගා.එtele drama වලට පැන ගන්නයි.හිත ඉල්ල තරැ වලට පනින්නයි දැං එ සෙට් එකම පවු මොකුත් නැ හුලං තමයි.

ඔනැවට වඩා කාටවත් දෙන්න යන්න එපා නිකං ගෙවෙනවා විතරයි ඔවා.දැං බලන්නකො රංගන අය්යා ඔයනිලියො ටික ඔයා එක්ක ආයි කතා කරයිද කියලා.ඔය ගැහැනු හරිම කපටි අය.ඇරත් tele එකක් live program එකක් කිව්වොත් අම්මා තාත්තාත් එපා කියලා දුවන් එන්නෙ.එච්චරටම පෙරෙතයි tv එකට එන්න.

එ ආවාත් එයාලාට fansලා නෑ. පවු tele 100 කරත් සමහර අය famous නැ.famous වෙන්නත් පින තියෙන්න ඔනෙ.එක එක්කෙනාට කඩෙ යන වෙලෙ පිං ටිකක් කරන්න .කවදා හරි යනකොට අපි අරං යන්නෙ කරන පිනක් විතරයි.නැතුව Chanel වල අයියලාට දුන්නා කියලා වැඩක් නෑ. I’m Piumi hansamali

Post Views: 5,137

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes