Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

මිනිස්සුන්ට උපකාර කරන හිතහොද ජනප්‍රිය තරු

Posted on March 23, 2023March 24, 2023

අසරණ මිනිසුන්ට උදව් උපකාර කරනවා කියන්නේ මොන තරම් හොඳ දෙයක්ද.ඇති යහමින් අතේ මුදල් තියෙන සමහර අය තමන්ගේ මඩිය තරකර ගැනීමට විතරක් උත්සාහ කරනකොට තවත් සමහර අය තමන්ට තියන විදිහට පුළුවන් විදිහට අනිත් අයට උදව් උපකාර කරනවා. ඉතින් ලංකාවෙ ඉන්න සමහර ජනප්‍රිය ගොඩක් අය මිනිසුන්ට උදව් උපකාර කරලා ඒ දේවල් හැමෝටම බලා කියා ගන්න සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හදා ගන්නවා.ඉතිං ඒක ඉතාමත් ආදර්ශමත් වැඩක්.

ඉතින් අද කතා කරන්න යන්නේ ඒ වගේ ගොඩක් අයට උදව් උපකාර කරන ලංකාවේ ඉන්න ජනප්‍රියම තරු  කිහිපයක් ගැනයි. 

(1) පියුමි හංසමාලි 

සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක්ම ජනප්‍රිය ඇය නිරන්තරයෙන් පුංචි ළමයින්ට පාසල් දරුවන්ට,අසරණ අයට ඒ වගේම පාරේ සිටින අසරණ සුනඛයින්ට නිරන්තරයෙන් කෑම බීම ලබා දෙන උදව් උපකාර කරනවා දකින්න පුළුවන්.ඉතින් ඒ නිසාම ඔහු ලංකාවම මේ වන විට ඇයට ආදරය කරනවා.

(2) සමීර වීරවර්ණ

ඔහු සංගීත කටයුතු වල වැඩ කරන අතර සමාජයට ගොඩක්ම යහපත් දේවල් සිදු කරන කෙනෙක් විදිහට හැමෝගෙම ආදරයට පාත්‍ර වෙලා සිටිනවා.

(3) අෂේන් සේනාරත්න 

එයා youtuber කෙනෙක් විදිහට ගොඩක්ම ලංකාවෙ ජනප්‍රියයි. ඒ වගේම තමයි you tube video හරහා video හරහා සමාජයටය මෙහෙවර කරනවා නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්.

(4) උෂාන් ව්ලෝග්ස්

තවමත් පුංචි තරුණයෙක් වෙන ඔහුගේ යහපත් ක්‍රියාවන් නම් කිසිසේත්ම පුංචි නැහැ.ඔහුත් youtube video හරහා සමාජයට උදව් උපකාර කරනවා දැක ගන්න පුළුවන්.

ඉතින් ඔවුන් ගැන කියවුනු අපූරු සටහනකුත් අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්න ලැබුණා.

“RESPECT 

“මිනිස්සුන්ට උදව් කරන්නේ බිස්නස් එක ප්‍රමෝට් කරන්න.ඕව කරන්නෙ ඕකුන් වීඩියො කරල දාන්නෙ ලකුණු දාගන්න මිසක් මිනිසුන්ට ආදරේකට නෙවෙයි”

– කියල ගොඩක් අය කියල තිබ්බා ඒත් එහෙම කරත් ඒකෙන් එක මනුසයෙක්ගෙ හරි බඩගින්නක් නිවෙයි,සතුටක් ලැබෙයි….

මම කියන්නෙ වැඩි වැඩියෙන් වීඩියෝ දාපන් ඒක දැකල හරි තව එකෙක් සමාජෙට පේන්න හරි තව කෙනෙක්ට දෙයක් දෙයි මොකද ලංකාවෙ අපේ එවුන් හරි දක්ශයි අනිත් එකා කරන එකම කරල පේන්න කරන්න.ඒකෙන් තව එකෙක්ගෙ වේලක් හරි පිරිමැහෙයි….

ඉන්න නැති බැරි කලෙ මිනිස්සුන්ට අමාරු කාලෙ පුලුවන් විදියට අහිංසක මිනිස්සුන්ට උදව් කරන හතර දෙනෙක්….

මම නම් ආසම ඇත්තටම පට්ට චරිත 04 ක්.

Piumi Hansamali 

Sameera Weerawarna 

Ashen King

Ushan Vlogs”

Copied – mr.sahan.

Post Views: 4,917

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes