Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

බිකිනි ඇන්ඳ කියල ගැහැනියක් නරක වෙන්නෙත් නෑ.. දිගට අඳින හැමෝම හොඳත් නැහැ-ඩිල්රුෆා ෂනාස්

Posted on March 24, 2023March 24, 2023

නිරූපණ ශිල්පිනියක් ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිස ඉන්පසු නිවේදන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසින්ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි ඩිල්රුෆා ෂනාස් කියලා කියන්නේ. ඒ වගේම පසුගිය කාලය පුරාවට නිරූපණයෙන් දස්කම් පෑ ඇය හිටි හැටියේ ක්‍ෂේක්ෂේත්‍රයෙන් නොපෙනී ගියා. ඉතින් හැමෝම හිතුවෙ ඇය කළා කටයුතු සියල්ල හැරදාල විදෙස්ගත වුණා කියලයි. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පසුගිය කාලයේ ව්‍යාපාර වැඩ කටයුතු කිහිපයකට අතගැහුව නිසා ටිකක් කාර්යබහුල වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඊට පස්සෙ ඇය චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් දැනට ඇය චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ඇය පහුගිය කාලයේ පාඨමාලා කිහිපයක් හදාරන්න තමයිලු නිරූපණයෙන් ඈත් වුනේ. ඉතින් ඇය ක්ෂේත්‍රයට ආවෙ දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන්. ඊට පස්සෙ තමයි ඇය නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. අන්තිමේ නිවේදිකාවක් විදියටත් ඇය කාලය ගෙව්වා. කොහොම නමුත් ඔය අතරෙ ඇය පාඨමාලා කීපයක් හදාරන්න විදෙස්ගත වුණා නිසා ඒකෙන් ඒ ටික ඇයට මඟහැරුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ මුල්ම චිත්‍රපටය තමයි ගිනිමල් පොකුරු. ඉතින් ඇය ළඟදී උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඉතින් ඒක වෙනස් අත්දැකීමක් කියලත් ඇය කියනවා. ඒ වගේම බිකිනි අඳින නිරූපිකාවන් අපේ රටේ බොහෝ විට ගැරහීමට ලක්වෙනවා. ඉතින් බිකිනි එකක් කියන්නෙ ඇඳුමක් විතරයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම මොඩ්ලර් කෙනෙක් වුණාම සමහර වෙලාවට බිකිනි අඳින්න වෙනවාලු. හැබැයි ඇය හිතන්නේ ඇඳුම නෙමෙයි වැදගත් කියලයි. ඒ බලන කෝණයයි වැදගත්.

මොකද බිකිනි එකක් ඇන්ද කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ වගේම දිගට ඇන්ද කියල ගැහැනියක් හොඳ වෙන්නෙත් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ආදරයෙන් පැරදිලා තියෙනවාලු. මොකද ඇයට සම්බන්ධකම් දෙක තුනක්ම තිබිලා තියෙන නිසා. ඉතින් ඒවා පොඩි කාලවල්වල තිබුණ ඒව කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඒවා අවුරුදු පහ හය වගේ කාලවල තිබුණු සම්බන්ධ නිසා ඒවත් එක්ක ආදරය ගැන සමහර වෙලාවට කලකිරීම් තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වෙලාවට කරපු හොඳ දේවල් ගැන හිතල හිත හදාගන්නවා මිසක් ඒගොල්ලන්ට කරදරයක් වෙන්න ගිහින් නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Post Views: 2,835

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes