හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නේපාල අග්‍රාමාත්‍ය කේ.පී.ෂර්මා ඔලි මහතා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට අනුව අද පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී මෙම හමුව සිදුව තිබේ.
මෙය නේපාලයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෞරවනීය සංචාරයකි.