සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට සහ ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට විටින් විට පැයට කිලෝමීටර (55-60) ක පමණ වේගයකින් යුත් ප්‍රබල සුළං අපේක්ෂා කළ හැක.

