Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

අදටත් අභිරහසක් වූ උපාලි විජේවර්ධනට මොකද උනේ?

Posted on November 11, 2022November 11, 2022

අවුරැදු 44ක් වෙනකොට ආසියාවේ පමණක් නෙවෙයි මුලු ලෝකෙම අවධානය දිනාගත් ව්‍යාපාරිකයෙක්.
මුළු දකුණු ආසියාව පුරාම තේ, පොල්, රබර් ඇතුලු බෝග වගා ඔහු සතුව තිබුනා. ඔහුගේ නම බොහෝ දෙනෙක් දැනගත්තේ කැන්ඩොස් චොකලට් නිසා උනත් වාහන එකලස් කිරීමේ ඉදලා, පුවත්පත් මුද්‍රණය දක්වා ඔහු සතුව තිබුන ව්‍යාපාර ප්‍රමාණය අති විශාලයි.
උපාලි විජේවර්ධන තමන්ගෙම ගුවන් සේවයක් පටන් ගන්නේ 1976දී විතර, ඒකට හෙලිකොප්ටර් විතරක් නෙවෙයි, Fixed Ring Air ගුවන් යානා පවා ගන්න ඔහුට පුලුවන් වෙනවා. ඒ වගේම කෙටි කාලයකින් ව්‍යාපාරික ජෙට් ජානයක් මිලදීගන්නත් ඔහුට පුලුවන් වෙනවා.


උපාලි අවසාන වතාවට ලංකාවෙන් පිටත් උනේ 1983.01.31 වෙනිදා. මුලින්ම සිංගප්පූරුවට යන ඔහු පසුව මැලේසියාව වෙත යනවා. ඔහු නැතව ලංකාවට එන්න නියමිතව තිබුනේ පෙබරවාරි 7වෙනිදා. ඒ දවස පෙබරවාරි 13උනේ ඔහුගේ මිතුරෙක් කැටුව යන්න ඕන නිසා.
එරට වෙලාවෙන් රාත්‍රී 8.41ට පිටත් වෙනවා, ඒත් හදිසියෙන්ම ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් වෙනවා. රේඩියෝ හරහා එයට අමතන්න ගත්ත හැම උත්සහයම ව්‍යාර්ථ වෙනවා.


ඒ සැනින් ලෝකේ රටවල් කීපයක්ම සෝදිසි මෙහෙයුම් ආරම්භ කරනවා. ඒ අතර ජපානය, ඇමරිකාව, මැලේසියා, ඉන්දියාව, සෝවියට්, සිවිස් රටද ඇතුලත්. ඒත් මේ කිසිඳු උත්සහයක් සාර්ථක උනේ නෑ..
පසුව මේ ගැන වැඩිදුර තොරතුරැ හොයනකොට ඉන්දුනීසියානු ධීවරයන් පිරිසක්ගෙන් වැදගත් ලැබෙනවා. ඔවුන්ට අනුව එදා ගුවනේ ගිනිගත්ත වස්තුවක් මුහුදට වැටෙනවා..


ඒත් ප්‍රබල රටවල් 7ක් මාස 5ක් තිස්සේ කරපු සෝදිසි මෙහෙයුම් වලින් කිසිඳු සාක්ෂියක් හොයාගන්න බැරිවෙනවා. මේ අතුරැදහන් වීම අදටත් කිසිම තොරතුරක් නැති අද්භූත සිදුවීමක්

Post Views: 5,461

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes