Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

හනිමුන් බැග් එකට අනිවාර්යෙන් දාගන්න ඕනි දේවල් 5ක්

Posted on November 16, 2022March 18, 2023

ගොඩක් අය සිත කදුකරය තොර ගනිද්දී තව පිරිසක් ලංකාවේ සුන්දර මුහුදු වෙරලක් තෝරා ගන්නවා . සමහර අය විදෙස් රටවල් වල පවා මේ සොදුරු දින කිහිපය ගත කරන්න සිහින දකිනවා . කොහේ ගියත් තමන් හනිමුන් යද්දී අරන් යන ගමන් මල්ල සුදානම් කරගන්නේ කොහොමද කියලා බොහෝ අයට අවබෝධයක් නෑ 

ගාන ජාති

ඔයාගෙ පුද්ගලික cosmetics අඩංගු බෑග් එක අනිවාර්යයෙන් අරං යන්න . යන්නෙ බීච් සයිඩ් නම් සන් ක්‍රීම් එකක් අනිවාර්යයෙන් ගෙනියන්න. යන්නෙ සීතල පලාතකට නම් moisturizing lotion එකක් අනිවාර්යයෙන් අරං යන්න . ඩියෝඩ්‍රන්ට් එකක් හෙයා ජෙල් එකක් එහෙමත් දාගන්න .හනි මූන් එක ටිකක් දිග නම් කාන්තා රෝම ඉවත් කිරීමට භාවිතා කරන ආම්පන්න රේසර් ආෆ්ටර් ශේව් එහෙම ඕනිමයි. අනිවාර්යයෙන් හනිමූන් යද්දී මීට කලින් පාවිච්චි නොකල සෞඛ්‍ය ෆර්ෆියුම් එකක් ගන්න . ඊටපස්සෙ ජීවිතේ පුරාවටම ඒ සුවද දැනෙද්දි ඔයාට ඒ දවස් ටිකේ දැනුනු සුන්දර හැගීම මතක් වෙයි. ඔයා වෙඩින් එකට දාපු හෙයාස්ටයිල් එක මේකප් එක ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ හොටෙල් එකේදි නම් ටිකක් වැඩිපුර ශැම්පූ ,කන්ඩිශනර් , මේකප් රිමූවර් අරං යන්න .

හනිමූන් බබෙක් එපා නම්

ගොඩාක් අයගෙ කලින් සූදානමක් නැති නිසා හනිමූන් ගිහින් ගෙදර යද්දී ම චූටිත්තෙක් වත් බන්ඩියේ තියාගෙන යන්න වැඩ සිද්ධ වෙනව. ප්ලෑන් එකක් නැතුව බබෙක් එන එක ඔබේ ජීවිතේ ලොකු පෙරලියක් වෙන්න පුළුවන් කියල හිතන අය අනිවාර්යයෙන් වෙඩින් එකට කලින් උපත් පාලන ක්‍රමයක් සූදානම් කර ගන්න . සැනිටරි පෑඩ් පැකට් එකක් එහෙම බෑග් එකට දා ගත්තට කමන්නෑ.

අවශ්‍යම ඇදුම අමතක කරන්න එපා

හනිමූන් එකක මූලිකම අරමුණ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ . ඒ හිංදා ඔබේ සිරුරේ සරාගී බව උද්දීපනය කරන ලොංශරීස් අරං යන්න ත් අමතක කරන්න එපා . ඔව් ඔව් අර දැල් රේන්ද රෙදි වලින් මහල පටි අල්ලපු ලස්සන ලස්සන එව්ව ගැන තමයි ඒ කියන්නෙ. ආ ඒ විතරක් නෙවෙයි තව තව විදි වලට සතුට හොයනව නම් ඒකට අවශ්‍ය ටෝයිස් එහෙමත් අරං යන්න පුළුවන් Lubri-cant gel එකක් එහෙමත් අරං යන එක වරදක් නෑ .

දෙන්නට බෑග් දෙකක් ?

මනාලිය යම් තාක් දුරට හනිමුන් ගමන් මලු සුදානම් කරත් බොහෝවිට පිරිමි පාර්ශවය සාමාන්‍ය ට්‍රිප් එකකට වගේ අතට අහු වුනු ශෝටවල් දෙකක් ටිෂට් දෙකක් මල්ලක දාගෙන එන එක තමයි කරන්නේ. ඒ නිසා වෙඩින් එකට කලින්ම එයාගෙ ඇදුනුත් ගෙන්නගෙන එකම බෑග් එකක් සූදානම් කරගන්න

ගෙනියන ඇදුම් ??

තරු පන්තියේ හෝටලයකට යනව නම් රෙස්ටොරන්ට් එකට පිවිසෙන්න සුදුසු හොඳ තත්වයේ ඇදුම් කීපයක් ගන්න . හොටෙල් එකෙන් එලියේත් සංචාරය කරනවනම් ඒකට අදාළ ඇදුම් හෝටලේ ඇවිදින්න අවශ්‍ය ඇදුම්, පූල් එකට බහින්න අවශ්‍ය ඇදුම් සූදානම් කරන්න . මෙහිදී අනවශ්‍ය විදියට අපහසුතාවට පත් නොවෙන සරල ලස්සන ඔබ ප්‍රිය කරන ඇදුම් හොදටම ප්‍රමාණවත්

Post Views: 8,625

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes