2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගු කාලය 2025 නොවැම්බර් 30 වන දින දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් … Read the rest