2025 ජනවාරි 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ පිළිකා රෝගීන් 36,000ක් මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටු වෙත ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම කාලය තුළදීම රෝහලට නව රෝගීන් 6,700ක් ලියාපදිංචි … Read the rest