කළා ශිල්පිනියක විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ, කාලයක් තිස්සේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උපේක්ෂා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, උපේක්ෂා කොහොමද මේ දවස්වල ජීවිතේ ”ජීවිතේ මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි, වැඩ වැඩිවේගෙන එනවා, … Read the rest

පුංචි කාලේ ඉදන් තිබ්බ ආසාව හංගගෙන වෙන දේවල් කිව්වා – නදීශා හේමමාලි
පුංචි තිරය තුළත් රිදී තිරය තුළත් විවිධාකාරයේ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සරාගී සුරූපී රංගන ශිල්පිනිය නදීශා හේමමාලි. ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ඇත්තටම ජූලියා චිත්‍රපටය හරහා සිනමා ගමන් මග තුළ සාර්ථකත්වය ලබමින් පුංචි තිරයේ විවිධ ආන්දෝලාත්මක චරිත හරහා ප්‍රේක්ෂක … Read the rest

මට Transport එක දීපු ඩ්‍රයිවර් අයියා තමයි මම කසාද බැන්දේ – චතූ රාජපක්ෂ
චතූ රාජපක්ෂ කියන්නේ අපේ රටේ නවක පරපුරේ සිටින නැගී එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.රංගනයට පැමිණීමට පෙර ඇය සිරස නාළිකාව ඔස්සේ නිවේදන කටයුතු සිදුකර තිබෙනවා.පෞද්ගලික ජීවිතය ගැන කතා කරනකොට ඇය විවාහක වන අතර ඔවුන් දෙපලගේ දෙදෙනාගේ ඡායාරූප අපිට සමාජ මාධ්‍ය ඔස්සේ … Read the rest

මෙ ලොකෙ ලස්සනම හදවත තියෙන්නෙ මගෙ පුතාට.මගෙ කුක්කු දෙන්න ලු ඒ පැටියට -පියුමි හංසමාලී
පියුමි හංසමාලි කියන්නෙ සමාජ මාධ්‍ය ජාලා තුළ නිරන්තර කතාබහට ලක්වන චරිතයක්. එහෙම වුණත් අසරණ මිනිස්සුන්ට, සතුන්ට උදව් උපකාර කරන හිත හොඳ සිත් ඇත්තියක් විදිහටත් ඇයව බොහෝ දෙනා දැන අඳුනනවා. විශේෂයෙන් ම ඇය ඇගේ සමාජ මාධ්‍ය තුළිනුත් බොහෝ දෙනෙකුට උදව් උපකාර … Read the rest

මම 64 මායම් වලින් එකක්වත් දන්නේ නැහැ – තරින්දි ප්‍රනාන්දු
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍ය හරහා මෙන්ම උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 චිත්‍රපටය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් … Read the rest

මල්ලි කෙනෙක් එක්ක ආදරේ කිරීමෙන් ලැබෙන වාසි
මේ කාලයේ ආදරේ කරන්න බලාපොරොත්තුව ඉන්න ගොඩක් අයගේ ඉන්ටරෙස්ටින් ම මාතෘකාවක් තමයි මේ.පිරිමි ළමයෙක්ට නම් තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන එක වතාවක් හරි ආදරය හිතිලා නැත්තෙ නැහැ.කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම නැහැ කියලා එහෙනම් ඒක බොරුවක්. … Read the rest

මල්ලි කෙනෙක් එක්ක ආදරේ කිරීමෙන් ලැබෙන වාසි
මේ කාලයේ ආදරේ කරන්න බලාපොරොත්තුව ඉන්න ගොඩක් අයගේ ඉන්ටරෙස්ටින් ම මාතෘකාවක් තමයි මේ.පිරිමි ළමයෙක්ට නම් තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන එක වතාවක් හරි ආදරය හිතිලා නැත්තෙ නැහැ.කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම නැහැ කියලා එහෙනම් ඒක බොරුවක්. … Read the rest

අලුතින් එන celebritiesලා තමයි මේ දේවල් කරන්නේ. මාලනී, සබීතා මේ දේවල් කරාද
චිත්‍රපට ක්ෂේත්‍රයෙන් නමගිය කලාකාරිනියක් විදියටත් සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන් සුන්දර කලාකාරිනියක් තමයි දිල්හනි ඒකනායක කියන්නේ. අසූව දශකයේ අග භාගයේ දී රිදී තිරයට පෑයූ ලස්සන සමනළිය ඇය කිව්වොත් නිවැරදියි. ඇය කොයිතරම් දක්ෂ රංගන ශිල්පිනියක් ද කියනවා නම් පළමු රංගනයෙන්ම … Read the rest

ඇඟ පෙන්න ඇදුම් ඇන්දම මට පහසුයි.ඒ නිසා මම ඇඟ පෙන්න ඇඳුම් අඳින්න කැමතියි – ඩිලුෂි හංසිකා
රංගන ශිල්පිනියක වගේම නිරූපිකාවක විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කියන්නේ, දෙරණ නාලිකාවේ විකාශනය වුන ධරණී ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඩිලුෂි හංසිකා ඩිලුෂි අපි දකිනවා ඔයා ගොඩක් සුන්දර විලාසිතා කරනවා, ගොඩක් ආසයි නේද විලාසිතා කරන්න ”මම … Read the rest

වතුර පාර සැරට ඇදගෙන ඉදිය දියරෙද්ද කඩාගෙන ගහගෙන ගියා.- මේධා ජයරත්නට වුණු අකරතැබ්බය
ටෙලිනාට්‍ය කලාවේ දීර්ග කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම තබාගෙන ඉන්න රංගන ශිල්පිනියක් හැටියට මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්. මේධාට පසුගිය දවසක පොඩි අකරතැබ්බයක් වෙලා තිබුණා.මේධා ජයරත්න පසුගිය දවස්වල තඹුත්තේගම ප්‍රදේශයේදී ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලයි ඉඳලා තියෙන්නේ. මෙම නාට්‍යයේ එක් රූපගත කිරීමක් … Read the rest

මම බන්දු මහත්තයා වගෙ කියලා බන්දු මහත්තයා මට නඩු දැන්මා.මම මේසන් වැඩ කරලා ජීවත් වෙන්නෙ -බින්දු බෝතලේගම
ප්‍රහසන කලාවේ කොයි කවුරුත් දන්නවා ආදරය කරපු චරිතයක් තමයි බින්දු බෝතලේගම කියන්නේ ඉතින් ඒ පිළිබඳව එක්තරා යූටියුබ් වැඩසටහනක් සමග කලකට පෙර එකතු වෙමින් ඔහු අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.
” බන්දු මහත්තයා මට නඩුවක් දැම්මා.ඒත් ඉතිං නඩුව තාම යනවා.එතකම් මම … Read the rest

දෙවැනි ඉනිමට තෝර ගත්තා කියලා කිව්වහම මට දැනුනේ පුදුම සතුටක් – ශලනි ප්‍රනාන්දු
මීට අවුරුදු හතරකට කලින් චූටි මැණිකේ විදියට දෙවෙනි ඉනිමට ආ ශලනි ප්‍රනාන්දු කියන්නේ අද වෙද්දි ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ විදිහට දෙවැනි ඉනිමට ආපු ශලනි මේ වෙද්දි ලොක්කී ටෙලි නාට්‍යයේ ලෝක්කී කියන චරිතය නිරූපණය කරනවා.
මීගමුව ප්‍රදේශයේ … Read the rest