කලා අඹරේ පායන තරු එක් කාලයකදී බැබළී තවත් කාලයකදී කඩන් වැටෙයි. නමුත් ඇතැම් තරු නිර්මාණ තුළින් නොපෙනුණත් ඔවුන් පිළිබඳ මතකය බිඳුවකුදු අඩු වන්නේ නැත. එවන් තරු ගුණය ඇති රංගන ශිල්පීන් අතළොස්සක් අතරෙහි මැයද සාමාජිකාවකි. ඇය නමින් ඕෂධී හේවාමද්දුමයි.
කොහොමද අලුත් … Read the rest