වස්වල සියත ටී.වී නාළිකාවෙ විකාශය වන රේස් 2 ටෙලි නාට්‍යය හරහා අපිට හරි අපූරු චරිතයක් මුණ ගැහෙනවා. ජයග්‍රහණය විතරක්ම තමන්ගෙ ඉලක්කය කරගෙන රේස් පදින මහීමා. නව පරපුරේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන පූජා වින්ඩි තමයි මහීමාගේ චරිතය මේ … Read the rest

ලොව ලස්සනම කාන්තාවන් 5 දෙනා
ලෝකය පිරී ඇත්තේ සියලු වර්ගවල සුන්දර කාන්තාවන්ගෙන්ය. සෑම රටකටම විවිධාකාරයේ අලංකාර කාන්තාවක් සිටී. මේ වන විට ලෝකයේ ලස්සනම කාන්තාවන් 5 දෙනා කවුද? ලෝකයේ ලස්සනම කාන්තාවන් විය යුත්තේ කවුද? සියලුම කාන්තාවන්ට තමන්ටම ආවේණික වූ ලස්සනක් ඇති බව ඔබ දන්නවා. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය … Read the rest

සමිතා මේ කල දෙය අමුතු දෙයක් නෙමෙයි. අපේ සමාජයේ ඕන තරම් මේ විදියට කරපු අය ඉන්නවා – නිරෝෂා විරාජිනි
හිරු නාලිකාවේ ජනප්‍රිය රියැලිටි තරගාවලියක් වන ‘හිරුස්ටාර්’ මේ වන විට මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.. මෙහි විනිසුරු මඩුල්ල නියෝජනය කරන එකම කාන්තා නියෝජනය තමයි නිරෝෂා විරාජිනි කියන්නේ.
ඉතින් නිරෝෂා විරාජිනිගේ සමකාලීන් තවත් දක්ෂ ගායිකාවක් තමයි අපි කවුරුත් දන්න සමිතා මුදුන්කොටුව කියන්නේ. … Read the rest

කොල්ලෙක්ට තමාගේ පෙම්වතිය එපා වෙන්න බලාපන හේතු
කොල්ලෝ කියලා කියන්නේ තෙරුන් ගන්නට අමරු චරිත වුනත් වෙලාවකට ටිකක් නපුරු උනත් ආදරණිය චරිත ,, පොඩ්ඩක් එයාලට ඉතින් කේන්ති යනවා එක ඉතින් සාමාන්‍ය දෙයක් ,, ඉතින් මේ ශනික කෙන්තිකාරයන්ට තමන්ගේ පෙම්වතියව එහෙන්ම නැතිනම් සරලවම කෙල්ලොන්ව එපා වෙන වේලාවන් තියෙනවා ,, … Read the rest

අපේ පවුලේ කාටවත් නෑ මට විතරයි ඒක තියෙන්නේ – වින්ඩි ගුණතිලක
මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන ගීතයක් තමයි ‘අයියෝ සාමි’ ගීතය, මෙම ගීතය ලංකාවේ වගේම ඉන්දියාවේත් මේ වනවිට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඉතින් අපි හිතුවා මෙම ගීතයේ ගායිකාව වන ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක එක්ක ටිකක් කතා කරන්න,
වින්ඩි ඇත්තටම … Read the rest

මගෙ දෙවෙනි මහත්තයා තර්ජනයා කලා දෙවනි කොටස ලිව්වොත් බලාගෙනයි කියලා – අනෝමා ජනාදරී
“තනි තටුවෙන් පියාඹන්න” කියන ආන්දෝලනාත්මක චිත්‍රපටයේ පූර්ණ නිරු*වත පෙන්වමින් සිනමාවේ පෙරළියක් කළ අනෝමා ජනාදරී, අනතුරුව නිරු*වත් සහ ලිං *ගික චරිත රැසක්ම නිරූපණය කළා. කෙසේ වෙතත්, ඇය එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, එනම් සිය හිටපු සැමියාට දොස් නඟන්නට වූයේ තමන්ට නිසි වටිනාකමක් නොදුන් … Read the rest

ලව් කරන්න ආසයි.ඒත් මගෙ මේ කාර්යබහුලත්වය නිසා ඒකට වෙලාව නෑ – සිහින කුමරු ඉෂාර මධුෂාන්
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්වන ඉෂාර ගුරුවරයෙක් විදියටත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතාම කෙටි කාලයකින් හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ ඉෂාර ලංකාවේ වැඩිම කතාබහට ලක්වෙන්න හේතුව තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය,
ඉතින් කොහොමද ඔබ රංගනයට සම්බන්ද වෙන්නේ..? ”මෙහෙමයි මම පේරාදෙණිය … Read the rest

මම මල්ලිලාට ටිකක් සැරයි.නැත්නම් මල්ලිලාගෙන් බේරෙන්න බෑ – විනුකි දිනායා
මේ දිනවල ලංකාවේ හැමෝම අතර අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘ඇස්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලි නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි විනුකි දිනායා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක වන … Read the rest

ඔබේ ස්වාමිපුරුෂයාට ඔබ ඉදිරියේ දැනෙන රහසිගත බිය කිහිපයක්
ඔබේ කසාද ජීවිතේ හොඳ තේරුම් ගැනීමකින් ගත කිරීමට , ඔබේ ස්වාමිපුරුෂයාට ඔබ ඉදිරියේ දැනෙන රහසිගත බිය කිහිපයක් පිළිබඳ දැනගෙන සිටීම වැදගත් ය.
01) ශරීරයේ ස්වභාවය සහ හැඩය
ගැහැනු ළමයි කුඩා කල සිට නිතරම උත්සහ කරනුයේ ශරීරය ආකර්ෂණීයව තබා ගැනීමටය. එම … Read the rest

එයාගේ පළමු පෙම්වතා මම. මගේ දෙවනි පෙම්වතිය එයා. එතකොට එයාට වයස 18ක්. මට 19ක් – දිමංක වෙල්ලාලගේ
දිමංක වෙල්ලාලගේ කියූ සැණින්ම කාගෙත් මතකයට එන්නේ විරහ ගීත එහෙම නැතිනම් අඬන ගී ගයන ගායකයෙක් කියලා. නමුත් ඔහුට ඕනෑම පරාසයක ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා. සතිඅන්ත පුවත්පතකට ඔහුගේ කලා තොරතුරු වගේම පුද්ගලික තොරතුරු ගැන දිමංක කියා සිටියේ මෙසේයි.
කවුරුත් … Read the rest

මම අදින විදියට,මගේ හමේ පාටට මිනිස්සු කතා කිව්වට මට ආදරේ කරන අයගෙන් නම් අඩුවක් නෑ – නතාශා පෙරේරා
මීට වසර 20කට පෙරදී ළමා ගායිකාවක් විදියට ගායනා කල ගීතයක් වන ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ඒ විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් ගායිකාවක් විදියට වගේම රංගන ශිල්පිනියක් විදියටත් වැඩ කටයුතු කරපු ඇය … Read the rest

අපි අපේ ප්‍රශ්න අමතක කරලා උමාලියි මමයි දැන් යාළුවො වගේ සතුටින් ඉන්නවා – සාරංග දිසාසේකර
රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ, සාරංග මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් නිර්මාණ කිහිපයකට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම මගේ නිර්මාණයක් පහුගිය දවස්වල විකාශනය අවසන් වුනා, ඊට අමතරව ඉතින් ආදරණීය … Read the rest