නිරූපන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුල දැක ගන්න ලැබෙන ඇය මේ දිනවල විවිධ නාලිකා ඔස්සේ එකිනෙකට වෙනස් වුණු චරිත හරහා අපි අතරට එනවා. ඇය තමයි සුරූපි රංගන ශිල්පිනි නිලුෂි පවන්‍යා. ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන … Read the rest

මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැ.නිකන් ඉන්න එපා මොනවා හරි කරන්න -පියුමි හංසමාලි
පියුමි හංසමාලි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇය ගැන නිරන්තරයෙන් සමාජ මාධ්‍යවල විවිධ පුවත් සංසරණය වෙනවා.
පියුමි ඊයේ ඇගේ ෆේස්බුක් ගිණුමේ කුඩා ඔන්ලයින් ව්‍යාපාර කරන කාන්තාවන්ට අපූරු සටහනක් පල කරලා තිබුනා. පහත … Read the rest

මාව දැක්කම සමහරුන්ට මතක් වෙන්නේ වෙන වෙන දේවල් – උදයන්ති කුලතුංග
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න … Read the rest

මම කාටවත් යූස් වෙලා නැහැ. එහෙම මාව යූස් කරන්න යනවා කියලා දැනිලත් නැහැ-රුවංගි රත්නායක
බොහෝ නිළියන් වගේ ඔබත් විවාහයත් එක්ක රංගනයට සීමා දාගෙන ජීවත් වෙනවා නේද ..?
පවුලක් වුණාම ඒ ජීවිතේට මුල් තැන දෙන්න ඕන. අනිත් එක ඉස්සර වගේ නෙමෙයි, හොඳ දැනෙන චරිතයක් ලැබුණේ නැහැ කරන්න. ඒ නිසා හොඳ චරිතයක් ලැබුණොත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න … Read the rest

ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක්
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති … Read the rest

රුධිර වර්ගය අනුව ඔබට සුදුසු කෑම මොනවාද දැනගමු
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට හිමිකම් කියනවා. ඔබ කවුරුත් අසා ඇති හැටියට රුධිර වර්ග හඳුන්වාදී ඇත්තේ A, B, AB සහ O හැටියටයි. විශේෂඥයන්ගේ අදහස්වලට අනුව මේ සෑම රුධිර වර්ගයකටම එයටම අනන්‍ය වූ විශේෂ ලක්ෂණයන් තිබෙනවා. රුධිර වර්ගය සහ … Read the rest

ගොඩක් අය දන්නෙ නෑ එච්චර පොඩියි කියලා – දසුනි සෙනෙත්ම
මේ දිනවල පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දසුනි සෙනෙත්ම කියලා කියන්නේ. ඉතින් මේ දිනවල විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි, නීල පබළු, මහවිරු පණ්ඩු කියන ටෙලිනාට්‍ය තුන හරහාම ඇය ප්‍රේක්ෂකයින් හමුවට … Read the rest

මම රඟපාන චරිත වෙන අයත් එක්ක වට වෙලා බලන්න මට ලැජ්ජයි – චන්දිමා කරුණාදාස
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ ඩාලින් අක්කාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි චන්දිමා කරුණාදාස කියලා කියන්නේ. කොහොම නමුත් ඩාලිං අක්කගේ චරිතයේදී ඇයගේ කියවිල්ලේ ඉවරයක් නැති වුනාට ඇය පාසල් ජීවිතයේ හරිම නිහඬ, … Read the rest

කසාද පිරිමින්‍ට බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.
ඔයාලත් මෙන්න මේ විදියට හිටියොත් සාර්ථක ප්‍රශ්න නැති ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාලටත් පුළුවන්
- රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දෙන්න.
- ඊට පස්සේ, වහන පදවන්න, උබ බිරිදගෙන් ඉගෙන ගත්‍ත විදියට ඉන්න.
- අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි දෙන්න.
- නෑදෑයෝ

එයා කවදාවත් මාව රවට්ටන්නේ නෑ කියලා පොරොන්දු වෙලා තියෙන්නේ.එයා මාව බදිනවා කිව්වා – කාවින්ද්‍යා දුල්ෂානි
මේවනවිට ලංකාවේ ටෙලිනාට්‍ය කලාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ, මේ වෙද්දී හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් විදියටත් කාවින්ද්‍යා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාවින්ද්‍යා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල මම ලංකාවේ නෑ, … Read the rest

ආදරේ වැඩිකමට මම එයාට ගේත් අතුගාලා දෙනවා.විවාහ ජීවිතය නම් මරු – රොෂාන් පිලපිටිය
රොෂාන් පිලපිටිය කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක්, ඒකට හේතුව තමයි මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍ය, පාරදිගේ ටෙලිනාට්‍යයේ නානායක්කාර ගේ චරිතයට පන පොවන රොෂාන් පිලපිටිය සමගයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ,
රොෂාන් සැබෑ ජීවිතයේදී මොන … Read the rest

කෙල්ලෙක්ට තමන්ගේ Boy Friend එපා වෙන්න බලපාන හේතු
මේ ලෝකේ සුන්දරතම දේවල් කොයි තරම් නම් තිබුනත් ආදරය තරම් සුන්දර දෙයක් මේ ලෝකේ වෙන නැති තරම් කියලා කියන්නට දෙපාරක් හිතන්නට අවශ්‍ය නැ මොකද හුස්ම පොද වගේ වටිනා දෙයක් තමයි මේ ආදරය කියලා කියන්නේ ,, ආදරය නොකර අපිට ජිවත් වෙන්නට … Read the rest