තරුණ කාලය කියන්නේ අපිට යමක්කමක් තේරෙන්න පටන් ගන්න කාලය.අපි යොවුන්වියේ පාසල් යන කාලයේදී පටන් අපේ ගෙවල් වලින් අපිට නිදහස ලබා දී තිබුණා.මම 8 වසරෙ ඉන්නකොට දෙකහමාරට තියෙන චිත්‍රපටිය බලන්න ගෙදරින් යන්න අවසර දෙනවා.අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු නිසා අපිට නිදහස ඒ … Read the rest
Category: Gossip

තාත්තා නළුවෙක් නිසා හැමෝම වගෙ හිතන්නේ ඒ මගෙ තාත්තා නෙවෙයි කියලා – ඕෂධී හේවාමද්දුම
කලා අඹරේ පායන තරු එක් කාලයකදී බැබළී තවත් කාලයකදී කඩන් වැටෙයි. නමුත් ඇතැම් තරු නිර්මාණ තුළින් නොපෙනුණත් ඔවුන් පිළිබඳ මතකය බිඳුවකුදු අඩු වන්නේ නැත. එවන් තරු ගුණය ඇති රංගන ශිල්පීන් අතළොස්සක් අතරෙහි මැයද සාමාජිකාවකි. ඇය නමින් ඕෂධී හේවාමද්දුමයි.
කොහොමද අලුත් … Read the rest

මම පුංචි කාලේ ඉදන්ම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්න,ඒ නිසා ෆාමසිස් කෝස් එක කරනවා -දුනේෂා පියුමි
පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුනු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ටීනා අක්කාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව දක්ෂ සුරූපී මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි දුනේෂා පියුමි කියලා කියන්නේ.
ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන නුරාවී මියුසික් වීඩියෝවත් අපේ රටේ ඉතාම … Read the rest

“ඔන්න අපි තාත්තලා වෙන්න ලෑස්ති වෙනවා !! .ලෝකයක් ආදරය කරපු සමරිසි යුවලක් දරුවෙකු පිළිසිද ගනියි
අපි හැමදාමත් අහල තියෙන කතාවක් තමයි ආදරේට කොහෙන්ද බාධා කියලා.ඉතින් ඒ වගේ අද වෙනකොට ස්ත්‍රී පුරුෂ ආදර කතා වගේම සමරිසි ආදර කතා වලටත් සමාජයේ හොඳ තැනක් ලැබිල තියෙනවා.යුරෝපා රටවල් වල නම් මේ සමරිසි ආදර සම්බන්ධතා ඉතාමත් සාමාන්‍ය කරණීය වෙලයි තිබෙන්නේ.නමුත් … Read the rest

චිරන්ත මීට් උනාට පස්සේ අපි දෙන්නගේ සම්බන්දෙ නතර කරන්න බැරි තරම් දුර ගියා – සමිතා සියල්ල හෙළිකරයි
හැමෝම ගොඩක් ආදරේ කරන මියුරු ස්වරයකට හිමිකම් කියන ජනප්‍රිය ගායිකාවක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා කාගේත් ආදරේ දිනාගන්ත සමිතා සමග කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ, සමිතා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල කියලා වෙනසක් … Read the rest

තමුසෙ වගේ උන් ඔය ක්ෂේත්රයේ කොහොමත් 3,4 එක්ක නිදාගන්න එක සාමාන්‍ය දෙයක් -මනීෂා චංචලා ඇවිස්සෙයි
රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර ගායන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියන්නේ, ඒ වගේම මේ වනවිට කළා ලෝකයට නැතුවම බැරි රංගන ශිල්පිනියක විදියටත් මනීෂා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන … Read the rest

රූ රැජිණ තරඟවලට ඉදිරිපත් උනා කිව්වම සමාජ මාධ්‍ය වල අය හිතන්නේ වැරදි විදියට – ඇන්ජෙලියා ගුණසේකර
පසුගියදා බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූ මාතෘකාවක් වුණේ 2022 ඇමෙරිකාවේදී පැවැත්වූ රූ රැජින තරගය ගැනයි. අප මේ කතා කිරීමට සූදානම් වන්නේ එහිදී රූ රැජින කිරුළ දිනූ ඇන්ජෙලියා ගුණසේකර සමගයි. 2022 ශ්‍රී ලංකා රූ රැජින ලෙස එහිදී තේරීපත්වූ ඇන්ජෙලියා කවුද? … Read the rest

එදා මෙදා තූරු බිහිවූ හොදම Reality තරුව තමයි ශිහාන් මිහිරංග කියන්නේ – නිරෝෂා විරාජිනී
මේ දිනවල දී මුලු ලංකාවක ම අවධානය යොමුවෙලා තිබෙනවා අපේ රටේ ජනප්‍රියම රියැලිටි වැඩසටහනක් තමයි hiru star season5 කියන්නේ.එහි විනිශ්ච මණ්ඩලය වශයෙන් කටයුතු කරන්නේ අමල් පෙරේරා ,නිරෝෂා විරාජිනී සහ ශිහාන් මිහිරංගයි.ඉතින් මේ දිනවල දී එහි අවසන් වටයන් සිදුකරමින් පවතින්නේ.
ඉතින් … Read the rest

මාව හම්බුනාම ඩොක්ටලා අම්මගෙන් අහලා බබාගේ තාත්තා සුද්දෙක්ද කියලා – නර්මදා ජයමහ
අපි හැමෝම ගොඩක් ආදරේ කරන සුන්දර රුවකට වගේම ලගන්නාසුලු කතා විලාශයක් තියෙන රංගන ශිල්පිනියක් තමයි නර්මධා ජයමහ කියන්නේ. ඇයගේ ලස්සන නිසා බොහෝ තරුණයන්ගේ ක්‍රෂ් එකට බවට ඇය පත්වුණා. ඇයගේ වැඩසටහන් බොහෝ ලෙස තරුණයන් අතරේ ජනප්‍රිය වන්නේ මේ කාරණාව නිසා බවයි … Read the rest

මගේ වාහනේට ලීසිං ගෙවන්න ඕන නිසා සංගීත්ට හරියට නින්දකුත් නෑ – දිනිති වල්ගමගේ
ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, අව්‍යාජ හදවතක් හිමි දිනිතිට ලංකාවේ හැමෝමවගේ ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන දිනිති වල්ගමගේවයි, … Read the rest

මම ගොඩක් සුදු නිසාම දක්ෂතාවය තිබ්බත් සමහර රංගන අවස්ථා ගිලිහී ගියා – අංජුලා රාජපක්ෂ
නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක් ලෙස අංජුලා රාජපක්ෂ කියන කලාකාරිනිය හඳුන්වන්න පුළුවන්. සමේ පැහැය ඒ වගේම ඇගේ හැඩය නිසි ආකාරව පවත්වාගෙන යන මේ සුරූපී රංගන ශිල්පිනියට අද වෙද්දි ගොඩක් දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. . නමුත් ඇය මේ වන විට … Read the rest

ආදරේ කරලා බලනවා හරිගියේ නැත්තන් ශේප් එකේ අයින් කරලා දානවා – ජනප්‍රිය නිලි එමාෂා
කළා ක්ෂේත්රයට ඇවිත් බොහොම පොඩි කාලයකින් හැමෝගෙම ආදරය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිපිනියක් තමයි එමාෂා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න එමාෂා සමග, එමාෂා පහුගිය නත්තල් අවුරුදු දවස් ටික එහෙම කොහොමද..? ”වෙනදට වැඩිය මෙදා … Read the rest