මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන ගීතයක් තමයි ‘අයියෝ සාමි’ ගීතය, මෙම ගීතය ලංකාවේ වගේම ඉන්දියාවේත් මේ වනවිට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඉතින් අපි හිතුවා මෙම ගීතයේ ගායිකාව වන ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක එක්ක ටිකක් කතා කරන්න,
වින්ඩි ඇත්තටම … Read the rest