විනී හර්ලෝ නැතිනම් චැන්ටෙල් බ්‍රවුන් යන්ග් කියන්නේ අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක්.ඇය ඉපදුණේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී. ඒ 1994 අවුරුද්දේ ජූලි 27 වෙනිදා. පුංචි කාලේ කොච්චර හැඩට පෙනුමට හිටියත් කාලයත් එක්ක මේ පුංචි කෙල්ලගේ සම මතුපිට සුදු පාට කැළැල් මතුවෙන්න … Read the rest
Category: Gossip

කටක් ඇරලා නොකීවට පිරිමින් මේවාට හරිම කැමතියි.
අද අපි කතා කරන්න යන්නෙ පිරිමි කෙලින්ම නොකීවට ගැහැණු අයගෙ කැමතිම දේවල් කිහිපයක් ගැනයි.
ඇස් දිහා බලාගෙන කෙලින් කතා කරන්න.
බොහොමයක් පිරිමින් කෙලින්ම නොකිව්වට වඩාත් කැමැති වන්නේ කාන්තාවන් තමන් දිහා කෙලින් බලාගෙන කතා කරනවාටයි.බොහොමයක් ගැහැනු අය කෙලින් බලාගෙන ඇස් දෙක … Read the rest

තාත්තා ජනප්‍රිය ගායකයෙක් උනාට මට සින්දු කියද්දී බයට දාඩිය දානවා – චාපා ජයමහ
සිරස ඩාන්සින් ස්ටාර් තරගය හරහා බොහෝ දෙනෙක් හදුනා ගත්ත දක්ෂ ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් තමයි චාපා ජයමහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ තාත්තා අපේ රටේ කවුරුත් දන්නා ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන ග්‍රේෂන් ජයමහ. කොහොම නමුත් පියාගේ අඩිපාරේ නොයා ඇය … Read the rest

සමහර අය මාව දැක්කම කාරලා කෙළ ගහනවා ඒ වෙලාවට මට අඬන්න හිතෙනවා – ඉන්දිකා සුබසිංහ
අද වන විට පුංචි තිරයේ පමණක් නොව සිනමාවද හැඩ කරන ඇය ඉන්දිකා සුබසිංහය. ‘සංගීතේ’ ටෙලිනාට්‍ය තුළින් මේ දිනවල ඔබගේ ආලින්දය හැඩකරන ඇය කලා කටයුතු සහ ජීවිතයේ රසමුසු තැන් බෙදා ගන්නට මෙවර ‘හදගැස්ම’ සමඟ එක් වුණා.
කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?… Read the rest

බිරිදක්,අම්මා කෙනෙක් උනා කියලා මගෙ දැඟලිල්ල නම් මම අඩුකරන්නෙ නෑ – නෙහාරා පීරිස්
පුංචි තිරයේ ඉන්න සමානනීය වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ, , ඉතින් අපි හිතුවා මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න නෙහාරා පීරිස් සමග,
ඇත්තටම ඒ සතුට වචන වලට හරවන්න බෑ, හරිම සතුටින් ඉන්නේ මේ දවස්වල” දියණියන් දෙන්නෙක් ඉන්න … Read the rest

මම දන්නෙත් නෑ විවාහ වෙනකොටම දරුවෙක් පිලිසිදගෙන කියලා.මට යන යන තැන වමනේ ගියා – හිරුණිකා ප්‍රේමචන්ද්
දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නොඇසෙන වාරයක් නොමැති තරම්. ඇය නමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා කියන චරිතයට අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. ඒ දේශපාලන භූමිකාව තුළ ඇය කුමන ආකාරයේ චරිතයක් වුණත් පෞද්ගලික ජීවිතය තුළ ඇය ආදරණීය දරුවන් තිදෙනකුට … Read the rest

සියට දාහක් ශුවර් සතුටින් ඉන්න අයට මම ඉරිසියා කරලත් නෑ,කරන්නෙත් නෑ – චන්දිමාල් ජයසිංහ
අපේ රටේ නම ගියපු රූ රැජින තරගාවලින් වලින් ජාත්‍යන්තර තලයකට රැගෙන යන තරග අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා සැලෝන් චන්දිමාල් හී නිර්මාතෘද වෙනවා.ඔහු අපේ ගොඩාක් අය අතර ජනප්‍රියත්වය ට පත්වුනෙ ඔහුගේ උපන්දිනයන් සදහා වාර්ෂිකව පවත්වන රෝයල් බර්ත්ඩේ පාටි … Read the rest

තමන්ගේ අපහසුතා කියන්න, බෙදාගන්න බැරි අයට මම කැමතියි පිහිට වෙන්න – මිෂෙල් දිල්හා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජාතික රූපවාහිනියේ ‘කාසි’, ස්වාධීන රූපවාහිනියේ ‘ලෝකා’ සහ සුනිල් කොස්තා මහතාගේ ‘පනම් බඳින ගස්’ කියන ටෙලිනාට්‍ය තුන හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරුපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ.
ඉතින් … Read the rest

නළු නිලියෝ කියන්නෙ නූගත් පිරිසක් නෙවෙයි,මමත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ගත්තා -ඕෂධී හේවාම්ද්දුම
එදා රංගනයට පායපු තරුවක් විදියට කාලයක් ක්ශේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි ඕෂධී හේවාම්ද්දුම කියන්නේ. ඉතින් ජනප්‍රියත්වය ඉහලින්ම ලැබෙන කාලය තුලදී විවාහ වෙන ඕෂධී මේ වන විට ආදරණීය මවක්.
ඉතින් කාලයක් දේශපාලනයට පිවිසෙන ඕෂධි ගැන හැමෝම කතා බහ කරන්නට … Read the rest

ඔබ ගැ *හැණු ලමයෙක්/කාන්තාවක් නම් මෙය අනිවාර්යෙන්ම කියවන්න
ආත්ම ශක්තිය කියන්නේ කාන්තාවකට ආභරණයක් හා සමාන අතිශයින්ම වැදගත් ගුණාංගයක්.ඔබට ආත්ම විශ්වාසයක් ඇත්නම්, ඔබට ඔබ පිළිබඳව විශ්වාසයක් ඇත්නම්,තමන්ගේ වැඩ කටයුතු කිසිම අයෙකුගෙන් යැපෙන්නේ නැතිව සිදුකර ගැනීමට හැකියාවක් ඇත්නම් ඔබ ඇත්තෙන්ම ඉතාමත් නිදහස් සැහැල්ලු ගැහැ ණියක් බව කියන්නට පුළුවන්.
ඔබ තුළ … Read the rest

සමහර ඇන්ටිලා මගෙන් අහනවා අනෙ දුව ඔහොම ඇදගෙන පාරේ යන්නෙ කොහොමද කියලා – රෝමෙන් විලිස්
මේ වන විට අපේ රටේ බිහිවෙලා සිටින ජාත්‍යන්තරයට පවා සුදුසුකම් ලබන ඉතාමත් අද්විතීය තරුණියක් සිටිනවා. ගායන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන අතර මේ වනවිට අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණ ගීත කිහිපයක්ම ඇය විසින් ගායනා කර තිබෙනවා.
ඇය එක්තරා යූ ටියුබ් … Read the rest

මගේ ගෙදර එකට නිදාගෙන හිටපු අය මගේ ගෙදර ඇඩ්‍රස් එක දාලා ගහන්න කියලා කිව්වා – IRAJ
නින්ද නොයන හැන්දෑවේ, රන් රන් රන් වැනි ගීත හරහා තාරුණ්‍ය ආමන්ත්‍රණය කළ වෙනස්ම නිර්මාණකරුවෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ. පසු කාලෙක ඔහු අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේද ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙනවා. ඒ ඔහු කරන නිර්මාණ වගේම ප්‍රකාශ හේතුවෙන්. පසුගිය … Read the rest