ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සේන්දු විය. ඒ මහතාගේ මාලදිවයිනේ රාජ්‍ය සංචාරය සනිටුහන් කරමිනි.
එහිදී මාලදිවයින ජාතික ආරක්ෂක බලකායේ සම්මාන මුරයක් සමඟින් මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා විසින් එතුමා ඉතා උණුසුම් … Read the rest