ලංකාවට සතුරු කරදරයක් ආපු ඕනම වෙලාවක පෙරට ආපු පිරිසක් ඉන්නවා ඒ තමයි අපේ රටේ භික්ෂූන්වහන්සේලා. ඇත්තටම කිව්වොත් එහෙම භික්ෂුන්වහන්සේලා නොසිටින්න අපේ රටේ සිංහල කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ.මේ නිසාම අනුරාධපුර යුගයේ අද දක්වාම අපේ රටට සතුරු බලවේග තමන්ගේ අංක එකේ … Read the rest
Month: May 2020

මේ කෑම කන්න හිතන්නවත් එපා
අපි හැමෝම ජීවත් වෙන්නේ ආහාර වලින්, සමහරුනම් ජීවත් වෙන්නේ ආහාර ගන්න කියන එක වෙනම ම කතාවක්. ඒ වගේම දිව්‍ය ලෝකේ දිව්‍ය භෝජන වුණත් එක දිගට සති කීපයක් කෑවොත් ඔයාලට එපා වෙනවා. මේ නිසා අපි හැමෝම විවිධ ආහාර වර්ග රස බලන්න … Read the rest

කොරෝනා තුරන් වන දිනය ගැන බටහිර විද්‍යාත්මක සහ ගුප්ත විද්‍යාත්මක හෙළිදරව්වක්
මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න හැමෝගෙම ප්‍රශ්නය තියෙන්නෙ කවදා මේ කොරෝනා ප්‍රශ්නය ඉවර වෙයිද කියන එක ගැන. ගෙදරටම වෙලා කාලය ගත කරන බොහෝ දෙනෙක් මානසික වශයෙනුත් අසමතුලිත බවට පත්වෙලා තියෙනවා කියන එක රහසක් නෙමෙයි. මේ නිසා විශ්වකර්ම යූ ටියුබ් නාලිකාවේ… Read the rest

ටයිටැනික් නැව ගිල්ලුවේ සූර්ය වංශයේ කුමරියක්ද
1912 අප්‍රේල් මාසේ පහළොස් වැනිදා ටයිටැනික් නැව ජීවිත 1500 කටත් වඩා අධික පිරිසක් සමග මුහුද පතුලට යද්දි ජීවිතාරක්ෂක බෝට්ටුවක කාටවත් නො පෙනෙන ආකාරයට ඇය සැඟවිලා හිටියා. මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනුවෙන් හඬා වැලපෙද්දී ඇය ඔවුන් දිහා බලා ගෙන හිටියෙ අසංවේදී විදිහට. … Read the rest

ඔබව පුදුමයෙන් පුදුමයට පත්කරන හෙළිදරව්වක්
මේ වෙනකොට ලංකාවේ රාවණා කතා පුවත ගැන විවිධ මත පළ කරන අය හතු පිපෙනවා වගේ දවසින් දවස දකින්න ලැබෙනවා.හැබැයි මේ කිසිම කෙනෙක් ඔබට කිව්වේ නැති කතාවක් තමයි අද අපි කියන්න යන්නේ. ඒ තමයි රාවණාව පරාජය කරාට පස්සේ රාම, ලක්ෂ්මණ සහ … Read the rest

ඉර්ෆාන් ඛාන් වගේම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගැන දැනගන්න
මේ වෙනකොට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් නලුවන් දෙදෙනෙකුගේ නික්ම යාම පිළිබඳව දුක් වෙනවා.එක් අයෙක්ඉන්දියානුවෙක්, අනෙක් කෙනා අපේ රටේ නළුවෙක්. හැබැයි මේ සෝසුසුම් මැද්දේ බැන අඩා ගසා ගැනීම් රාශියක් අපිට අහන්න දකින්න ලැබෙනවා.හේතුව තමයි එක පිරිසක් ඉන්දීය නළුවා වන … Read the rest

ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය
ආතර් සී ක්ලාක් සමඟ ලංකාවේ සැරිසැරූ විෂ්ණුගේ දස වැනි අවතාරය සහ එම අවතාරය ඉඟි කළ විස්මයජනක අනාවැකි සමග ආතර් සී ක්ලාක් සහ ලංකාවේ භව ගණනාවක් වාසය කළ විස්මයජනක පුද්ගලයෙක් ගැන ඔබ කිසිදා නොඇසූ පුවතක් තමයි විශ්වකර්ම අපි අද ඔබට ගෙන … Read the rest

භාවනාවෙන් පමණක් යා හැකි අබිරහස් නරගය සොයාගනියි?
අද වෙන කොට චීනයේ කොටසක් බවට පත්වෙලා තියෙන ටිබෙට් රට කියන්නේ ලෝකයේ ගුප්තමය රහස් සැඟවිලා තියෙන අද්භූත භූමියක්. අහසේ ඍද්ධියෙන් වඩින, කිසිම ආහාරයක් නොගෙන සමාධියෙන් වසර ගණනක් එකම ඉරියව්වේ ඉන්න ලාමාවරු නවාතැනක් වගේම භූගෝල විද්‍යාත්මකවත් ටිබෙටය විස්මයජනක තැනක්. ටියුස්ඩේ ලෝබ්සාං … Read the rest

උපාලි විජේවර්ධන අතුරුදහන් වුණාද අතුරුදහන් කළාද?
පිලිප් උපාලි විජේවර්ධන ඉපදෙන්නේ ලංකාවේ ප්‍රබල පෙළේ දේශපාලනික වශයෙන් සහ ධනවත් කමින් අනුන පවුලක. 1938 වර්ෂයේ පෙබරවාරි 14 වැනි දා වෝල්ටර් තුඩුගල්ලේ විජේවර්ධන මහතාට සහ අනුලා කල්‍යාණවතී විජයවර්ධන මහත්මියට දාව ඉපදෙන උපාලිට කල්‍යාණි සහ අනුලා නමින් සහෝදරියන් දෙදෙනෙක් හිටියා.
කොළඹ … Read the rest

කාල තරණය කළ පුද්ගලයන් ගැන පුදුම හිතෙන හෙළිදරව් කීපයක්
කාල තරණය කියන මාතෘකාව මිනිසාව හැමදාම පුදුමයට පත් කරපු මාතෘකාවක්.ඉතිහාසය පුරාවටම කාල තරණය කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන සංවාදයක් හරියටම කිව්වොත් විවාදයක් තිබ්බා. අද බටහිර භෞතික විද්‍යාඥයෝ පවා කාල තරණය කළ හැකි දෙයක් බවට මත පළ කරලා … Read the rest