මිලාන් සිල්වා මේ පුද්ගලයා කලාකරුවෙක් නොවුනත් පසුගිය කාලසීමාව පුරාවටම ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කළා. ඒකට හේතුව ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන මාධවී ඇන්තනී සමඟ නිසයි.මේක මාදවීගේ දෙවැනි විවාහය. කොහොමහරි ඇයත් එක්ක ඉතාමත් සතුටින් ඔහු … Read the rest

තාත්තා ඉස්කෝලෙ තව අම්මා කෙනෙක් එක්ක යාලුයි.ඒ දේවල් හොඳ නැති නිසා තමයි මම එළියට ආවේ-නිල්මිණි තෙන්නකෝන්
නිල්මිණි තෙන්නකෝන් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබව වසඟයට ගත්ත කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්. ඒ වගේම ඇගේ දියණිය තමයි ස්වේතා.. දියණිය වෙනුවෙන් මහ ගොඩක් කැපකිරීම් කරන නිල්මිණි නිරන්තරයෙන් මාපියන්ට උපදෙස් එහෙමත් ලබා දෙනවා. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් කියූ කතාවක්.. … Read the rest

මාස්ක් එක දානවා අඳුර ගන්න බැරි වෙන්න ඒ උනාට මාව හුඟක් අය අඳුරගන්නවා මේකප් නැතුව-ඉෂාරා සඳමිණි
නිවේදිකාවක් විදිහටත් රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර කලාකාරිනිය ඉෂාරා සඳමිණි.ඇය ආයෙමත් කලාවත් එක්ක දකින්න ලැබෙනවා වසර ගණනාවක් තිස්සේ ආදරණීය පුංචි දියණිය වෙනුවෙන් කාලය වෙන් කරපු අය මේ වෙද්දි නැවත වතාවක් රූපවාහිනී නිවේදිකාවක් විදිහට ප්‍රේක්ෂකයන් හමුවට ආවා.
ඒ … Read the rest

හැමෝගෙම ක්‍රෂ් එකට මම උම්මා දෙද්දී ගොඩක් අය ඉරිසියයි.සචින් අයියා ලඟට එද්දී මම වෙව්ලුවා-යසශ්‍රී කවිහාරි
මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන ජානු ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතයට පණ පොවමින් රංගන ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි යසශ්‍රී කවිහාරි හපුතන්ත්‍රී කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම … Read the rest

මගෙ පස්සෙන් එන පිරිමින්ට කොල් කරලා දෝණිගෙන් ඈත් වෙයන් කියලා තර්ජනය කරනවා-සජී මොහොට්ටිගේ
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යය හරහා රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ. ඒ වගේම ඇය නිවේදිකාවක් විදිහට අපේ රටේ අතිශය ජනප්‍රිය … Read the rest

විවාහ වෙලා අවු 4 යි.තවම බබෙක් හදන්න අදහසක් නෑ.එන්න ඉන්න කෙනා එන කාලෙක එයිනෙ-ධනංජි තාරුකා
වෙළද දැන්වීම් හරහා රංගන ක්ශේෂ්ත්‍රයට ආපු ඒ දගකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ධනංජි තාරුකා කියන්නේ. මේ දිනවල ධනංජිව පුංචි තිරය හරහා දැක ගන්නට ලැබුණේ නැතත් ඇය වේදිකා නාට්‍යය සහ චිත්‍රපට නිසා ඉතා කාර්යබහුල වෙලා. ඉතින් ධනංජි රංගනය කරන “ආරච්චි දිගේ’ … Read the rest

හස්බන් හිටියා කියලා මගේ විධිය වෙනස් වෙන නෑ.කොල්ලොන්ට තට්ටු දාන එක නවතින් නෑ-අංජුලා රාජපක්ෂ
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වෙන අංජුලා රාජපක්ෂ කියන්නෙ කවුරුත් දැන අඳුනන ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය ඒ වගේම දැන් ආදරණීය අම්මා කෙනෙක්. මේ තියෙන්නෙ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් කියූ කතාවක්.. “පවුල ඇතුළේ නම් මම හරිම නිශ්ශබ්ද චරිතයක්.
එළියට ගියාම නම් … Read the rest

අපි දෙන්නා දරුවෙක් හදන්න කල් ගත්තේ රට හොඳ වෙනකම්.වැඩේ හරියන්නෑ වගේ -පුබුදු චතුරංග
ටෙලි තිරය සහ සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඔහු රංගනය කල චිත්‍රපට අතර එක දවසක අපි, මායා, දැවෙන විහගුන්, ප්‍රවේගය, ජංගි හොරා, දෙවැනි යුද්ධය, සුරංගනා ලොවින් ඇවිල්ලා වැනි වර්ථමානයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකම ඔහුට රංගන … Read the rest

මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක්-රයිනි චාරුකා
“මගේ ජීවිතයට ආදරය ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කෙනෙක්. මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක් වෙනව. එක දෙයක් නිසා මට පුංචි බයක් තියෙනව. ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ආදරවන්තියක් වෙනව අනිවාර්යයෙන්ම. මට … Read the rest

අප්පච්චිත් අසනීප වෙලා නිහඬ වුණ තැන කසුන් මට වාරුවක් වගේම සහනයක් වුණා-මාධවී වත්සලා ඇන්තනී
රටක් ආදරේ කරන ජැක්සන් ඇන්තනී නම් සොඳුරු රංගධරයාගේ එකම දියණිය මාධවී වත්සලා. පසුගිය වසරේ සිදුවූ හදිසි රිය අනතුර හේතුවෙන් ගතවුණු කාලයම ඇන්තනී පවුලට සුබ කාලයක් නෙවෙයි. ඒ අතරතුර මාධවීගේ ජීවිතේ ගැනත් විටින් විට සමාජ මාධ්‍යවල පුවත් පළවුණා. ඒ නිසාම ‘පිනිපලස’ … Read the rest

ලංකාවේ BMW එකක් ගත්ත පළවෙනි කෙනා මම නෙමෙයි.මගේ රෝයල් පාටිය මැයි මාසේ-චන්දිමාල් ජයසිංහ
රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රය තුල කොයි කවුරුත් කතා බහ කරන ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහු ශ්‍රී ලංකාව තුල ඉන්න විශිෂ්ට රූපලාවන්‍ය ශිල්පියෙක් වගේම ජනතාව ආදරය කරන චරිතයක්ද වෙනවා. ඉතින් රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න තරු වලට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණත් රූපලාවන්‍ය ශිල්පියෙක් … Read the rest

මට මෙහෙම වුණේ මගේ අම්මා තාත්තා ඇවැස්ස නෑනයි මස්සිනයි වුණු නිසා.මම ජී’වත් වෙන්නෙ දවස් 3යි කියලා දොස්තරලා කියලා-රෝසි උඩුමුල්ල
ජීවිතේ හැමෝටම ප්‍රශ්න එනවා යනවා. ඒක හැටියක්. ඒත් ඒ අතරිනුත් ජීවිතේ නොහිතපු විදිහට වෙනස්කම් වලට ලක්වෙනවා. සමහර මිනිස්සු සැබෑ ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනස්. ඒත් ඒ මිනිස්සුත් හදවතින්ම අපි වගේ. ඇය නමින් රෝසි උඩුමුල්ල. මේ තියෙන්නෙ ඇගේ කතාව..
“මට ඇත්තටම මෙහෙම … Read the rest