අපේ සිනමාව අලලුත්ම මානයකට අරගෙන ගියපු සුපිරි සිනමාපටයක් තමයි මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ කියන්නේ, ඉතින් මේ ‘රෂ්’ සිනමාපටයේ චරිතයක් වුන පූජා ඔබට මතකද..? පූජා චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන අසංකි ද සිල්වා විසින්, ඉතින් අද අපේ … Read the rest

ඕක ඔහොම නෙවෙයි කරන්නේ කියලා එයා තමයි මට කියලා දීලා මාව හදා ගත්තෙ – සංගීත් සතරසිංහ
මේ වන විට මුළු ලංකාවෙම ආදරය දිනාගෙන සිටින ආදරනීය යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ.මුලදී හැමෝම හිතාගෙන හිටියේ ඔවුන් දෙපළ හොඳම යහළුවෝ කියලයි.ඊටත් පස්සෙ තමයි දැනගත්තෙ ඔවුන් දෙපළ ආදරවන්තයින් කියලා.මේ නිසාම මෙදාපාර ආදරවන්තයින්ගේ දිනයට ඔවුන් දෙපළ සමාජ මාධ්‍ය … Read the rest

හැමෝම කියනවා මම පොඩි වයසට වැඩ ගොඩක් කළා කියලා.මම නිකන් ඉන්න වෙලාවට නටනවා-දසුනි සෙනෙත්මායි
මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියන් අතර විතරක් නෙවෙයි වැඩිමහල් පරම්පරාවත් ඉතාම ආදරෙන් නරඹන ලස්සන ටෙලිනාට්‍යක් තමයි රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ යෙනුකිගේ චරිතයට පන … Read the rest

මට බිරිද ගැන හිතක් පහළ වෙනකොට එයා 6 වසරෙ මම 9 වසරෙ, පොඩි වැඩි නිසා ඇහුවෙ නෑ-ශිහාන් මිහිරංග
ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් විදියට අපි කාගේත් අතිශය ආදරය ලබා ගත්ත ඒ සොදුරු ගායන ශිල්පියා තමයි ශිහාන් මිහිරංග කියන්නේ. රියැලිටි තරගාවලියක් හරහා සංගීත ක්ශේෂ්ත්‍රයට ඇවිත් එදා ප්‍රේක්ෂකයන්ගෙන් ලබපු ආදරය අද වන විටත් කිසිදු අඩුවීමක් වෙන්නෙ නම් නෑ. ඒ තරමට … Read the rest

විවාහ යෝජනා ගොඩක් එනවා. විවාහය ගැන හිතන්න මට වෙලාවක් නැහැ – දුෂේනි මියුරංගි
එකිනෙකට වෙනස් චරිත දෙකක් එකම ටෙලිනාට්‍යයක නිරූපණය කිරීම මගින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තු ඇය පාර දිගේ ටෙලිනාට්‍යයේ සරනි සහ බන්ටි කියන චරිත දෙක අපුරුවට රඟදක්වන රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි. පසුගිය දවසක මේ සුන්දර කලාකාරිනිය සුමති සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය සම්මානයෙන් … Read the rest

එයාගේ හිත රිද්දන්න බැරි නිසා ඒකට කැමති වුණා.නිදාගෙන නැඟිටිද්දි ඒක හැමතැනම ගිහින් -සංජානා ගමාරච්චි
“දිවිතුරා” හි ටීනා විදිහට කවුරුත් ආදරේ කරන සංජානා ගමාරච්චිව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මේ දිනවල HiruStepupහි නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය කටයුතු කරනවා. පසුගිය දවසක ඇය ඇගේ වෙනස්ම විදිහේ ‘විවාහ ගිවිස ගැනීම’ ගැන මෙහෙම කතාවක් කියලා තිබුණා.“ඒ එන්ගේජ්මන්ට් එක … Read the rest

මජං ගාගෙන අම්බලන්තොට ඩිපෝවේ කැඩිච්ච බස් හදන වයස අවුරුදු 20 සුරූපි පුංචි කෙල්ල
හුංගම විජයබා ජාතික පාසලේ ක්‍රීඩා ගුරුවරයකු වන සභාපති රංහොටි ගමගේ රංජිත් හා ආර්ථික සංවර්ධන නිලධාරිනියක වන අමිලා සුරන්ජිට දාව 2002 අගෝස්තු 24 වැනිදා සභාපති රංහොටි ගමගේ සංජනා මෙලොව එළිය දුටුවාය. පවුලේ වැඩිමහල් දරුවා වූ ඇයට බාල සොහොයුරෙකු වූවාය. කුඩා කල … Read the rest

බිව්වම ඔයා මට ගැහුවට මම කවදාවත් ඔයාව අතහැරියෙ නැ -පියුමි හංසමාලී පරණ පෙම්වතාගේ ගුණ වයයි
ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් … Read the rest

ආදරය කරන කෙනා ටොෆියක් දුන්නත් මට මාර සතුටුයි. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ-ලෂිනි බණ්ඩාර
මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ සඳලිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ලෂිනි බණ්ඩාර කියලා කියන්නේ. ඒ වගේම ඇයව බොහෝ දෙනෙක් හදුනන්නේ චූලාගේ නෑනා කියලා කිවුවාමයි. ඉතින් ඇය පහුගිය දවසක … Read the rest

සංගීතුයි මායි එකටමයි ඉන්නෙ.එයාගෙ ලගින්ම ඉන්න ඕන නිසා මම ජොබ් එකෙනුත් අයින් උනා-දිනිති වල්ගමගේ
කලා ලෝකය තුළ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වෙච්ච ආදරණීය කලා තරු යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ.බොහෝ දෙනෙක් මෙ යුවළට හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ ඔවුන්ගේ ආදරණීය ආදරයට.ඒ වගේම තමයි තවත් සමහරුන් ඔවුන් පිළිබඳව විවේචනය කරනවා.ආදරය විවේචනය කියන … Read the rest

දැන් පවුල් වෙලා ඉන්න නිසා ප්‍රශ්න දාගන්නැතුව ලස්සනට ඉන්නවා.ලගදි කවුරුත් බැන්නෙ නැහැ -පියුමි හංසමාලි
පසුගිය දවසක කලා ලෝකයේ සිටින සියලුම තරු පිරිවරා ගෙන සුමති සම්මාන උළෙල පැවතුනා.ඉතින් ඊට කොයි කවුරුත් ආදරය කරන සියලුම කලාකරුවන් පැමිණ සිටියා.ඒ වගේම අතිශයින්ම ජනප්‍රිය හැමෝම ආදරය කරන තරු දෙපළ කුත් ඇවිත් හිටියා ඒ තමයි චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි.ඉතින් … Read the rest

අත්තම්මාගේ දේපළ ලියවගෙන ඇයට ආදරෙන් කරුණාවෙන් නොසැලකූ ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහට වැඩ වරදියි
පසුගිය දිනවල දී වැඩි වශයෙන් කතාබහට ලක්වුණ තවත් හේතු විවාහ මංගල උත්සවයක් තමයි ටනාශා සතරසිංහ ගෙ විවාහ මංගල උත්සවය.ඊට කලා ක්ෂේත්‍රයේ සිටින තරු රැසක් පැමිණ සිටියා.රංගන ශිල්පිනියක් වන සුරූපී ටනාශා සතරසිංහ විවාහ පත් වුණේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු වන අනුරාධ වීරරත්න … Read the rest